uba oke thiyena wididyata carriage eka move kalada right side ekata?
poddak hollala balapan hari yawi
(karanna epa hode nikamata kiwwe)

උඹෙ මෙව්ව එකේ ප්ලාස්ටික් වීල් ගෙවිලා කුජීත වෙලා තියෙන්නේ.... කොල හිර වෙන්නෙ ඒකයි. ඕක හදන්න දිය.... මේ අලුත් මොඩැල් එකක්නෙ බන්... කොහොමද මෙච්චර ඉක්මනට සෙත්තප්පොච්චි උනේ??? බ්ලැක් ඇන්ඩ් වයිට් ප්රින්ට් අවුට්ස් විතරක් ගන්නවනන් ලේසර් ජෙට් එකක් ගනින් බන්... ඔය ලෙඩ මොනවත් නෑ
tawama pata ewarath ne bnz 
උබේ color cartridge එක දාල තියන එහාට මෙහාට යන ජිල් ටොන් එක (carriage) එක move කරන්න බැහැ ලු පොපෝ.. කඩදාසි හිරවෙලාද බලන්න ලු..
එහෙම කඩදාසි හිරවෙලා මොකක් හරි වෙලා නැත්තම් ඉතින්.. හදන්න දියන් printer එක
ඕක තමා කරලා බලන්න තියෙන්නේ..... එහෙම හරි යන්නේ නැත්නම්, අරන් වරෙන් බලන්න, මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලලා දෙන්නම්..... 
mokaka macho printer eka mama HP Wada karanne ,ehema ekak nam help ekak denna puluwan![]()

ink code eka kiyanne head eka run wena digatama thiyenawa podi plastic wage patiyak eka athin allanna epa