මගේ Canon LBP 3050 ප්‍රින්ටරය Power On කළාම Initialize වෙනවා , Print command එක දුන්නාට කඩදාසිය ගන්නේ නෑ, Self Test එකේදීත් ඒ විදියමයි, Paper එක Feed කර ගන්නේ නෑ. මෙය Repair කර ගන්න විදියක් හෝ හොඳ තැනක් දන්නවා නම් කියන්න. ස්තුතියි.