Printer Help

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මගේ Canon LBP 3050 ප්‍රින්ටරය Power On කළාම Initialize වෙනවා , Print command එක දුන්නාට කඩදාසිය ගන්නේ නෑ, Self Test එකේදීත් ඒ විදියමයි, Paper එක Feed කර ගන්නේ නෑ.

    මෙය Repair කර ගන්න විදියක් හෝ හොඳ තැනක් දන්නවා නම් කියන්න. ස්තුතියි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,910
    1
    31,437
    113
    - උඩරට -
    මගේ Canon LBP 3050 ප්‍රින්ටරය Power On කළාම Initialize වෙනවා , Print command එක දුන්නාට කඩදාසිය ගන්නේ නෑ, Self Test එකේදීත් ඒ විදියමයි, Paper එක Feed කර ගන්නේ නෑ.

    මෙය Repair කර ගන්න විදියක් හෝ හොඳ තැනක් දන්නවා නම් කියන්න. ස්තුතියි.
    ඩ්‍රයිවර්ස් චෙක් කරන්න..
    ප්‍රින්ට් කමාන්ඩ්ස් ගොඩක් දීලා ස්ටක් වෙලා ඇති..
    ඒවා බලන්න
     
    • Like
    Reactions: kinkon