ඔය හොර Degree certificate ගෙදර ඉදන් ප්‍රින්ට් කරන වැඩක් පටන් ගන්ඩ යන්නේ. ඕඩර් තියෙනවා නම් මට හෝ ගේශිට මැසේජ් එකක් දාන්න.
ඒ මොකද මචන් Epson L130 වලට Universal ink දාන්න බැරි ?ඉතින් උබ රීෆිල් කරේ නැද්ද? Canonවලට ඔරිජිනල් ඉන්ක් එකම ඕනි නෑ. ඔරිජිනල් එක රු 2000කට කිට්ටුයි එක 100mlබෝතලයක්. හැබැයි universal inkඑකක් රු 150-200. ඒක දැම්මත් ප්‍රින්ටර් වැඩ . මම ළගදිත් පාට 4ම ගත්තා රු850ට.
Daraz link
හැබැයි Epson L130 වගේ ඒවටත් Universal ink හරි ගියා. ඒත් දැන් එන ඒවට නම් ඒවා බෑ. ඔරිජිනල් එකම දාන්න ඕනි. කල් පැනපු ඔරිජිනල් දැම්මත් ප්‍රින්ටරේට ඒව අහු වෙනවා
හරියට වැඩ කරේ නැති උනොත් ඕක තමයි කරන්නෙ
ඔව් හැබැයි.Printer Bump
මේකේ wifi නෑනේ
------ Post added on Dec 15, 2024 at 11:40 AM
එහෙනම් මේක හරි යන්නෙ නෑ නේදමගේ ගාව ඕකක් තියෙනව. Epson L3210 .
කලර් ප්‍රින්ට් නං ප්‍රින්ට් වෙනවා නං සැහෙන්න ස්ලෝව්. දවස් කීපයක් පාවිච්චි නොකර ඉදලා ප්‍රින්ට් ගනිද්දී කලර් අවුල් වෙලා වදින්නේ. ප්‍රින්ට් දෙක තුනක් අරගෙන විසි කරන්න වෙනව. කොලත් ජෑම් වෙනවා. කලර් ප්‍රින්ට් වලට ඕක හරි නැහැ.
බ්ලැක් ඇන්ඩ් වයිට්, ස්කෑන් නං අවුලක් නැහැ.
ස්ටිකර් ප්‍රින්ට් කරන්න වෙනම කොළ වර්ගයක් නේද තියෙන්නේ ?ස්ටිකර් එහෙමත් ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන
ස්ටිකර් ප්‍රින්ට් කරන්න වෙනම කොළ වර්ගයක් නේද තියෙන්නේ ?
නොර්මල් ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරන්න පුළුවන්ද ඒ කොළවල ?![]()
Inkjet nam Epson EcoTank eka maru. Ekata aftermarket ink daanna puluwan.ගෙදර පාවිච්චියට ප්‍රින්ටර් එකක් ගන්න ඕන.
කලර් ප්‍රින්ටරයක් වෙන්න ඕන.
Print / copy / scan මේ තුනම කරගන්න පුළුවන් වෙන්න ඕන.
දැනට බැලුවෙ මේක,
Epson L3210
තව ඔය ගන්න එකෙන් ස්ටිකර් එහෙමත් ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන.
බජට් එක 75000ක් වගේ. ඊට අඩු උනාට කමක් නෑ.
මීට වඩා හොද එකක් තියෙනවා නම් කියනවද?
ස්තූතියි.![]()
Or keep it plugged in all the time.දවස් දෙක තුනක් වත් තියන්න එපා ප්‍රින්ට් නොදා ink tank ගන්නවා නම් , daily පොඩි දෙයක් හරි print කරන්න ,
inkjet sticker paper තියෙනවා
matte paper based වලින් තමයි ගන්න ඕන. රෙකමන්ඩේෂන් එකක් තියෙනවා නම් කියම්න. 🫠ස්ටිකර් ප්‍රින්ට් කරනවනම් matte paper based sticker ප්‍රින්ට් කරන්න වෙන්නෙ. නැත්තම් inkjet sticker paper ගන්න වෙනව. එහෙම නැත්තම් sublimation pigment ink දන්න පුලුවන් එකක් ගම්න.
මම හිතුවෙ පුළුවන් කියලාස්ටිකර් ප්‍රින්ට් කරන්න වෙනම කොළ වර්ගයක් නේද තියෙන්නේ ?
නොර්මල් ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරන්න පුළුවන්ද ඒ කොළවල ?![]()
ඔව් ඔව්.. නිකන් ඉදලා බෑනෙ.කැලෑ පත්තර ගහන්න නේද හදන්නෙ

ඔයාට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රින්ටර් එකක් තියෙනවා නම් කියන්නකො මල්ලි.පොලුවන්නම් ලේසර් ප්‍රින්ටර් එකකට යන්න බලන්න මුලික වියදම ටිකක් වැඩි උනාට කරදර අඩුයි
හපොයි.මම අවුරුද්දකට කලින් Epson L130 එකක් ගන්න ගිහින් ගත්තේ නෑ shop එකේ salesman කිව් එකකට බය වෙලා. සතියකට printouts අටක් වත් ගන්න ඕන කිව්ව. එතකොට ප්‍රින්ටරය තමයි ජීවිතේ කියාගෙන ඉන්න වෙන්නේ. එක්කෝ side business එකක් කරන්න ඕනා

පුළුවන් (ලු)මම හිතුවෙ පුළුවන් කියලා![]()

imp. volume එක usage එක කියන්න. business purpose ද?matte paper based වලින් තමයි ගන්න ඕන. රෙකමන්ඩේෂන් එකක් තියෙනවා නම් කියම්න. 🫠
Imp. Volume කියුවෙimp. volume එක usage එක කියන්න. business purpose ද?
cannon g series, Epson l series no issue

Epson L130ට කල් පැනපු ඉන්ක්, යුනිවසල් ඉන්ක් දාන්න පුලුවන් කියලා කිව්වේ. ඒත් දැන් අලුතෙන් එන Epsonප්‍රින්ටර්වලට යුනිවසල් ඉන්ක් දැම්මට වැඩ කරන්නෙ නෑ බන්ඒ මොකද මචන් Epson L130 වලට Universal ink දාන්න බැරි ?
කල් පැනපු ඔරිජිනල් දැම්මොත් ප්‍රින්ටරේට ඒව අහුවෙන්නේ කොහොමද ?
අවුලක් නෑ ink tank ඔය series දෙකෙන් එකකට යන්න. ටිකක් දිග කාලෙකට නිකන් තියන්න එපා. compatible ink දානවනම් විශේෂයෙන්. head හිර වෙනව. මන් කියන්නෙ original ink අරන් දාන්න ලාබෙට කරන් තවත් ලාබෙ හොයන්න එපා.Imp. Volume කියුවෙ
නෑ ගෙදර පාවිච්චියට. අපේ අම්මගෙ වැඩ වගේකට. සතියකට ප්‍රින්ට් අවුට් ඇවරේජ් 10ක් විතර වගේ.
cannon g series, Epson l series no issue
එහෙනම් ඒවා පොඩ්ඩක් හොයලා බලන්නම්. තෑන්ක්ස් ඩියර්![]()