windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,507
    24,489
    113
    Fantasy

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,217
    113
    ඉතින් උබ රීෆිල් කරේ නැද්ද? Canonවලට ඔරිජිනල් ඉන්ක් එකම ඕනි නෑ. ඔරිජිනල් එක රු 2000කට කිට්ටුයි එක 100mlබෝතලයක්. හැබැයි universal inkඑකක් රු 150-200. ඒක දැම්මත් ප්‍රින්ටර් වැඩ . මම ළගදිත් පාට 4ම ගත්තා රු850ට.
    Daraz link

    හැබැයි Epson L130 වගේ ඒවටත් Universal ink හරි ගියා. ඒත් දැන් එන ඒවට නම් ඒවා බෑ. ඔරිජිනල් එකම දාන්න ඕනි. කල් පැනපු ඔරිජිනල් දැම්මත් ප්‍රින්ටරේට ඒව අහු වෙනවා
    ඒ මොකද මචන් Epson L130 වලට Universal ink දාන්න බැරි ?

    කල් පැනපු ඔරිජිනල් දැම්මොත් ප්‍රින්ටරේට ඒව අහුවෙන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: NRTG and Geshi95

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මගේ ගාව ඕකක් තියෙනව. Epson L3210 .

    කලර් ප්‍රින්ට් නං ප්‍රින්ට් වෙනවා නං සැහෙන්න ස්ලෝව්. දවස් කීපයක් පාවිච්චි නොකර ඉදලා ප්‍රින්ට් ගනිද්දී කලර් අවුල් වෙලා වදින්නේ. ප්‍රින්ට් දෙක තුනක් අරගෙන විසි කරන්න වෙනව. කොලත් ජෑම් වෙනවා. කලර් ප්‍රින්ට් වලට ඕක හරි නැහැ.

    බ්ලැක් ඇන්ඩ් වයිට්, ස්කෑන් නං අවුලක් නැහැ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95
    හරියට වැඩ කරේ නැති උනොත් ඕක තමයි කරන්නෙ 😂
    Printer Bump 🆙

    මේකේ wifi නෑනේ :eek:
    ------ Post added on Dec 15, 2024 at 11:40 AM
    ඔව් හැබැයි.
    මගේ ගාව ඕකක් තියෙනව. Epson L3210 .

    කලර් ප්‍රින්ට් නං ප්‍රින්ට් වෙනවා නං සැහෙන්න ස්ලෝව්. දවස් කීපයක් පාවිච්චි නොකර ඉදලා ප්‍රින්ට් ගනිද්දී කලර් අවුල් වෙලා වදින්නේ. ප්‍රින්ට් දෙක තුනක් අරගෙන විසි කරන්න වෙනව. කොලත් ජෑම් වෙනවා. කලර් ප්‍රින්ට් වලට ඕක හරි නැහැ.

    බ්ලැක් ඇන්ඩ් වයිට්, ස්කෑන් නං අවුලක් නැහැ.
    එහෙනම් මේක හරි යන්නෙ නෑ නේද 🙁
     
    • Like
    Reactions: Pol hora and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ස්ටිකර් ප්‍රින්ට් කරනවනම් matte paper based sticker ප්‍රින්ට් කරන්න වෙන්නෙ. නැත්තම් inkjet sticker paper ගන්න වෙනව. එහෙම නැත්තම් sublimation pigment ink දන්න පුලුවන් එකක් ගම්න.
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    ස්ටිකර් එහෙමත් ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන
    ස්ටිකර් ප්‍රින්ට් කරන්න වෙනම කොළ වර්ගයක් නේද තියෙන්නේ ?
    නොර්මල් ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරන්න පුළුවන්ද ඒ කොළවල ? :unsure:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,794
    6,216
    113
    East Blue (Goa Kingdom)
    දවස් දෙක තුනක් වත් තියන්න එපා ප්‍රින්ට් නොදා ink tank ගන්නවා නම් , daily පොඩි දෙයක් හරි print කරන්න ,

    ස්ටිකර් ප්‍රින්ට් කරන්න වෙනම කොළ වර්ගයක් නේද තියෙන්නේ ?
    නොර්මල් ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරන්න පුළුවන්ද ඒ කොළවල ? :unsure:

    inkjet sticker paper තියෙනවා
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,892
    10,753
    113
    ගෙදර පාවිච්චියට ප්‍රින්ටර් එකක් ගන්න ඕන.

    කලර් ප්‍රින්ටරයක් වෙන්න ඕන.

    Print / copy / scan මේ තුනම කරගන්න පුළුවන් වෙන්න ඕන.

    දැනට බැලුවෙ මේක,
    Epson L3210

    තව ඔය ගන්න එකෙන් ස්ටිකර් එහෙමත් ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන. :sorry:

    බජට් එක 75000ක් වගේ. ඊට අඩු උනාට කමක් නෑ.

    මීට වඩා හොද එකක් තියෙනවා නම් කියනවද?

    ස්තූතියි. :love:
    Inkjet nam Epson EcoTank eka maru. Ekata aftermarket ink daanna puluwan.

    දවස් දෙක තුනක් වත් තියන්න එපා ප්‍රින්ට් නොදා ink tank ගන්නවා නම් , daily පොඩි දෙයක් හරි print කරන්න ,

    inkjet sticker paper තියෙනවා
    Or keep it plugged in all the time.
    ------ Post added on Dec 15, 2024 at 3:49 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95
    ස්ටිකර් ප්‍රින්ට් කරනවනම් matte paper based sticker ප්‍රින්ට් කරන්න වෙන්නෙ. නැත්තම් inkjet sticker paper ගන්න වෙනව. එහෙම නැත්තම් sublimation pigment ink දන්න පුලුවන් එකක් ගම්න.
    matte paper based වලින් තමයි ගන්න ඕන. රෙකමන්ඩේෂන් එකක් තියෙනවා නම් කියම්න. 🫠
    ස්ටිකර් ප්‍රින්ට් කරන්න වෙනම කොළ වර්ගයක් නේද තියෙන්නේ ?
    නොර්මල් ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරන්න පුළුවන්ද ඒ කොළවල ? :unsure:
    මම හිතුවෙ පුළුවන් කියලා :sorry:
    කැලෑ පත්තර ගහන්න නේද හදන්නෙ
    ඔව් ඔව්.. නිකන් ඉදලා බෑනෙ. :yes: :lol:
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    මම අවුරුද්දකට කලින් Epson L130 එකක් ගන්න ගිහින් ගත්තේ නෑ shop එකේ salesman කිව් එකකට බය වෙලා. සතියකට printouts අටක් වත් ගන්න ඕන කිව්ව. එතකොට ප්‍රින්ටරය තමයි ජීවිතේ කියාගෙන ඉන්න වෙන්නේ. එක්කෝ side business එකක් කරන්න ඕනා
     
    පොලුවන්නම් ලේසර් ප්‍රින්ටර් එකකට යන්න බලන්න මුලික වියදම ටිකක් වැඩි උනාට කරදර අඩුයි
    ඔයාට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රින්ටර් එකක් තියෙනවා නම් කියන්නකො මල්ලි.

    මම අවුරුද්දකට කලින් Epson L130 එකක් ගන්න ගිහින් ගත්තේ නෑ shop එකේ salesman කිව් එකකට බය වෙලා. සතියකට printouts අටක් වත් ගන්න ඕන කිව්ව. එතකොට ප්‍රින්ටරය තමයි ජීවිතේ කියාගෙන ඉන්න වෙන්නේ. එක්කෝ side business එකක් කරන්න ඕනා
    හපොයි. :shocked:
    ------ Post added on Dec 15, 2024 at 6:46 PM
     
    • Love
    Reactions: NRTG
    imp. volume එක usage එක කියන්න. business purpose ද?
    cannon g series, Epson l series no issue
    Imp. Volume කියුවෙ :sorry:
    නෑ ගෙදර පාවිච්චියට. අපේ අම්මගෙ වැඩ වගේකට. සතියකට ප්‍රින්ට් අවුට් ඇවරේජ් 10ක් විතර වගේ.

    cannon g series, Epson l series no issue
    එහෙනම් ඒවා පොඩ්ඩක් හොයලා බලන්නම්. තෑන්ක්ස් ඩියර් :)
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ඒ මොකද මචන් Epson L130 වලට Universal ink දාන්න බැරි ?

    කල් පැනපු ඔරිජිනල් දැම්මොත් ප්‍රින්ටරේට ඒව අහුවෙන්නේ කොහොමද ?
    Epson L130ට කල් පැනපු ඉන්ක්, යුනිවසල් ඉන්ක් දාන්න පුලුවන් කියලා කිව්වේ. ඒත් දැන් අලුතෙන් එන Epsonප්‍රින්ටර්වලට යුනිවසල් ඉන්ක් දැම්මට වැඩ කරන්නෙ නෑ බන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Imp. Volume කියුවෙ :sorry:
    නෑ ගෙදර පාවිච්චියට. අපේ අම්මගෙ වැඩ වගේකට. සතියකට ප්‍රින්ට් අවුට් ඇවරේජ් 10ක් විතර වගේ.

    cannon g series, Epson l series no issue
    එහෙනම් ඒවා පොඩ්ඩක් හොයලා බලන්නම්. තෑන්ක්ස් ඩියර් :)
    අවුලක් නෑ ink tank ඔය series දෙකෙන් එකකට යන්න. ටිකක් දිග කාලෙකට නිකන් තියන්න එපා. compatible ink දානවනම් විශේෂයෙන්. head හිර වෙනව. මන් කියන්නෙ original ink අරන් දාන්න ලාබෙට කරන් තවත් ලාබෙ හොයන්න එපා.
    අනෙක් ප්‍රශ්නෙ වතුර වැටුනම blur වෙනව printout. inkjet papers use කරනවනම් ඒ issue තරමක් ok.
    printer එක ඇතුලෙ inkpad එනව ඒව clean කරන්න කාලෙකට සැරයක්. head clogged උනොත් මාරු කරන්න ඕන.
     
    • Love
    Reactions: Geshi95