Printout ලාබෙට ගන්න ඕනා

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Printout ලාබෙට ගන්න ඕනා

    මචන් මගේ පොතක් තියෙනව ප්‍රින්ට් කර ගන්න
    පිටු 800ක් වගේ මෙහෙන් ගත්තොත් රු 10ක් වෙනවා ඒ කියන්නේ double side ගතහොත් රු 4000 යනවා පට්ට පාඩුයි මචන්
    දන්නා කෙනක් කියන්න අඩුම මුදලට ප්‍රින්ට් ගන්න පුළුවන් තැනක් මට ඕනා black and white මචන් :)
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    wijerama-near Japura uni.
    or
    opposite royal-near colombo uni

    just 3-4 rupees for double side paper
     

    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    බම්බලපිටියේ ඩයලොග් එක ගාව තැනක් තියෙනවා එතන රු.3යි එකපැත්තකට
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    thanks

    thanks

    ජමෙයිතුල්ල(හ්);16282556 said:
    එක කොලයට පිටු හතරක් වදින්න ගහන්න පුලුවන්නේ. එක කොලේ දෙපැත්තට පිටු 8 ක් වදිනවා එතකොට
    e kohomada

    wijerama-near Japura uni.
    or
    opposite royal-near colombo uni

    just 3-4 rupees for double side paper

    mama balanm machan thanks

    Umba koheda inne..??? Malambe SLIIT eka langa double side 4 rupees....:):)

    mama ratnapure ne

    බම්බලපිටියේ ඩයලොග් එක ගාව තැනක් තියෙනවා එතන රු.3යි එකපැත්තකට
    thanks

    borelle kotta road station eka gaawa thanak thiyanawa. harima laabai A4 S/S 2.50

    sura wadi ne machan but thanks news ekata


    thanks

    Ape campus paththe waren, J'pura. campus langama thina shops wala 3.50

    ehmada double side da

    j'pura uni 1 2.50
    reduse karala gahawwoth tawath adu wai

    double side da


    thanks

    umba koheda inne machan ?
    campus langa ganan adui..
    Japura
    Kelaniya
    CMB
    Malabe - SLIIT

    mama ratnapure ne,japura thmayi lagama neda double side kiyada
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    machan mama japura thama ,godk ganna nisa komath 6 k wage weyi ,potocopy nam 2.50 ta depatama ganna puluwan print out nam kiyanna ba ban ,,komath 5 tanm wadi danna ekk nama dapan japura kittuwa aduwata print out ganna thank dannwanm
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    moratuwa campus eka gawa single side 2/= double side 3/=

    කෑප්ටන් Jack Sparrow;16282672 said:
    කොහේ හරි කැම්පස් එකක් ගාවින් ගහන්න,එක පිටුවක් රුපියල් 3කට වගේ ගහගත්තහැකි.

    moratuwa uni eka gawa 2.50

    royal eke gawa koheda ban.....matath kiyapan ko....?:rolleyes:

    machan campus ekak lagata yanna..
    Kelaniya campus eka lagath tiyanawa aduwata
    J'pura campus eka gawath tiyenwa

    Katubadde. Moratuwa Uni eka gawa Double side Rs-3

    (800/2)*3
    Total cost =1200

    machan mama japura thama ,godk ganna nisa komath 6 k wage weyi ,potocopy nam 2.50 ta depatama ganna puluwan print out nam kiyanna ba ban ,,komath 5 tanm wadi danna ekk nama dapan japura kittuwa aduwata print out ganna thank dannwanm

    moratuwa campus eka lagath 3.00 withara yanawa

    Universities gaawa laaba places thiyenwa bn... Kalani campus... Japura campus... Moratuwa... Malabe ehemath...
    2.50-3ta karaganda puluwan...

    hamotama thanks mama balanam machan