Printout ලාබෙට ගන්න ඕනා
මචන් මගේ පොතක් තියෙනව ප්රින්ට් කර ගන්න
පිටු 800ක් වගේ මෙහෙන් ගත්තොත් රු 10ක් වෙනවා ඒ කියන්නේ double side ගතහොත් රු 4000 යනවා පට්ට පාඩුයි මචන්
දන්නා කෙනක් කියන්න අඩුම මුදලට ප්රින්ට් ගන්න පුළුවන් තැනක් මට ඕනා black and white මචන්