Prison Break ගැන සාකච්ඡාව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඌ මරුන විදිය අපි හිතන විදිය නෙවේ..
    Final Break එක බලපන් ඒකෙ තමයි තියෙන්නෙ සීන් එක..

    ඒත් ඉතින් මෙලෝ නෑ :3

    අනේ බන් මේ නොදන්නා මගුල් කියවන්නේ නැතුව ගිහින් නිදා ගනින්.... :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ බන් මේ නොදන්නා මගුල් කියවන්නේ නැතුව ගිහින් නිදා ගනින්.... :angry:

    1325.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ කෙල්ලෙක්ද බන්? මූණ නිකන් කෙල්ලෙක්ගෙ වගේනේ බන්?

    උබ බල්ලෙක් ද බන්..
    නැත්තම් බල්ලෙක්ට වඩා අන්තද බන් බල්ලෙක් දාගෙන ඉන්නෙ

    :lol::lol:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,370
    113
    Season 1 විතරයි හොද ඉතිං.. අනිත් ටික නම් බයිල :3
    මොනා උනත් ඉතින් සුපිරි series එකක් තමයි..

    ඊලගට බලපන් banshee එක..
    ඔයිටත් වඩා බොක්කටම වදින සීන් තියනව..

    banshee siraa series eka.:yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    මොකක්ද බං අර මයිකල් අම්මත් එක්ක තියෙන හුට පටේ..
    අම්මල පුතාල මරා ගන්නව
    ඇත්තටම අම්ම නෙමේද ? :oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    final brek 1,2 කියන්නෙ මොකක්ද බොලව් ?
    මම තාම ඩවුන් කළේ නෑ..
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම නම් T-Bag චරිතයට කැමතියි. පට්ට බුවා. අර ඌගේ pocket holding කරන සීන් එක පට්ට. අමුතු ගැම්මක් තියෙනවා. ඌට ගැළපෙන චරිතයක්. මොනා වුණත් සීසන් 4 වල නම් කතාව චාටර් වෙලා. අරූ අන්තිමට මැරෙනවා නේ.
    3525446_1400222521564.06res_470_300.jpg
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    PrisonBreak එකෙන් පස්සෙ තමයි ගොඩක් උන් tatoo ගහන්න පටන්ගත්තේ ලෝකේ. Season 1 විතරයි good enough for me.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    මම ගොඩක් කැමතියි Alex Mahone ගෙ චරිතෙට

    ටී බෑග් පඩය තමා පෙන්නන්ඩම බැරි එකා.. දෙපැත්ත කන එකා...
    ඕකට වස්තියක් දෙනව නේ යටින් පෙනේරයක් තියල
    මතකද උඹලට ?