The Wire බලපු එවුන් ඉන්නවද? ප්‍රිසන් බ්‍රේක් එකට කැමති උන් ඒක බලපල්ලා. IMDB රේටින් 9.4
සීරීස් පහක් තියනවා පහම ඒක වගේ සිරා. සතියෙන් සතිය බලන් ඉන්න දෙයක් නෑ. ෆුල් සෙට් එකම එක පාර බලල ඉවර කරන්න පුළුවන්.
The Wire බලල තියන අයට Oz බලන්න පුළුවන්. තවත් සිරා ඒ වගේම කතාවක්.
ඔය කියපු දෙක තුනම බලන්න හිත හයිය නැති සිඟිති පාතාලේ එවුන්ට Orange Is the New Black බලන්න පුළුවන්.
මේ සෙට් එක බලල තියන එවුන් මොකෝ කියන්නෙ මේ ටික ගැන?

breaking bad and walking dead bageta baluwe ban
aai mula idan balala tama decide karanna one![]()
![]()
මම ප්‍රිසන් බ්‍රේක් පිස්සෙක් තමයි..
ඕකට කොච්චර පිස්සු වැටුනද කියනවා නම් කී පාරක් නම් බැලුවද?
සුපිරිම කතාව..
5 එනකම් බලන් ඉන්නේ..

හම්මේ මේක නම් කියලා වැඩක් නෑ
3 පාරක් බැලුව බන් ,ලොබ කමක් නැතුව මුළු සීරිස් එකම අයෙ බලන්න පුළුවන්
අනික මාරම තාත්විකයි ,ඉන්න නළුවොත් සුපිරි අයේ
මට හිතුනා හැබැයි season 4 ඉවර වෙද්දී මයිකල් අය්යව මැරෙනවා පෙන්නපු නැති එකේ
අයෙ දවසක නුලකින් පටන් ගනීවි කියල

ada re weddi daiHeta wath wei ne bn 1080p webrip eka daana![]()

මට Prison Break මුල ඉඳලා download කරගන්න torrent link එකක් දීපන්කො. size එක අවුලක් නෑ night data තියෙනවා.