Breaking Bad Season 1 විතරක් වගේ බැලුවොත් නම් කොහොමත් boring.Season 3 වගෙ වෙද්දි කතාවට ඇබ්බැහි වෙයි හිතාගන්න බැරි විදියට. ඔය පොඩ්ඩක් බලලා boring කියල අහක දානවා කියන්නේ මෙච්චර කාලෙකට ආපු හොඳම tv series එක miss කරගත්තා කියන එක.
මම දැනට 3 පාරක් බැලුවා මුලු show එකම. ආයේ අවුරුද්දක් දෙකක් ගිහින් ආයේ බලන්න හිතුනොත් බලනවා.
![]()
හෙට හෙට............................

නොදනී මචංDialog , Peotv මොන චැනල් එකේද පෙන්නන්නේ ???
ලංකාවේ වෙලාවෙන් කීයටද ???
නෑ බං....Ekama thenaka kossak thibba logic eke. Mathakada Michael Sylla ussanna yanakota genaral kaarayage duwa eeka decommission karanna tikak kal yanawa kiyanawa. But Michael kaaraya card tika gahala drive eka gannawa. Ithin aruntagh card holdersla tika gennala sylla aran yanna thibbane bun kshanikawa ( Apith night gahagena beluwe prison break lol.). Heta release wenakan kela peraagena balas sitimi![]()
unbalaa Rick and Morty balalaa thiyanawada ..mama balapu hondama TV seiries ekak.
![]()







