PRISON BREAK පිස්සන්ට.......

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බොලා එකෙක්වත් Supernatural බලන්නේ නැද්ද? :baffled:

    හැබැයි ඒකත් එපා උනා season 7 වලින් විතර පස්සේ :sorry:
    1ykgoLvaIlClW.gif


     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    "මරං කන්න තරං තරහක් ඇති වෙන විදියට දුෂ්ඨයා වන තේ මල්ල-තියෙඩෝර් ටී බෑග් බෑග්වෙල්- ලෙසට රගපාන රොබර්ට් ක්නෙපර් ගේ අති උත්කෘෂ්ට රංගනය."

    මූට සුපිරිම සම්මානයක් දෙන්න වටිනවා බං. පට්ට රඟපෑමක්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "මරං කන්න තරං තරහක් ඇති වෙන විදියට දුෂ්ඨයා වන තේ මල්ල-තියෙඩෝර් ටී බෑග් බෑග්වෙල්- ලෙසට රගපාන රොබර්ට් ක්නෙපර් ගේ අති උත්කෘෂ්ට රංගනය."

    මූට සුපිරිම සම්මානයක් දෙන්න වටිනවා බං. පට්ට රඟපෑමක්.
    ඒක නං ඇත්ත....
    මට තුන් හතර වතාවක් හිතුනා මූව නං මරන්න ඕන පාහරයෙක් කියලා....:angry::angry:

    සාතන්ට මිනිස් මූණක් දුන්නොත් මම හිතන්නේ ඒ ටී-බෑග් ගේ මූණ...
    උ ඒ තරං දුෂ්ඨයි...කඩප්පුලියි..පාහරයි.....:angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනේ මංදා බං..
    මමත් 1 මැද හරියක් බලලා අත ඇරලා දැම්මා..
    පට්ට බෝරිං..
    ඒ උනාට ගොඩක් උන් කියනවා හොඳයි කියලා..
    මට නම් 24, ප්‍රිසන් බ්‍රේක් තරම් එකක්වත් සෙට් උනේ නැහැ..
    ලොස්ට් එහෙමත් ඔක්කොම බැලුවා..
    කියන්න තරම් දෙයක් නැහැ..
    :dull:
    breaking bad කතාව බිල්ඩ් වෙන්නෙ සීසන් දෙකක් විතර යද්දි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මයිකල් ගේ කෙල්ල walking dead එකේ පලවෙනි සීරිඑස් එකේ ඒකිගේ husband ගේ යාළුවට කැලයක් ඇතුලේ අල්ලපු ඇල්ලිල්ල දැක්කම මට ඒකිව එපා වුණා,

    කෙට්ටුයි මූණ රැලි වැටිලා චාටර් එකී දැන්
     
    • Like
    Reactions: SHANUXLK

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම මුලින්ම ඕක බලන්න ගත්තෙ 2007 a/l කරන දවස්වල..
    prison break season 1, 2 එන දවස්වල ලංකාවෙ දැන් වගේ tv series ජනප්‍රිය නෑ.. ඒ දවස්වල කොල්ලො බැලුවෙ itn එකේ කෝපි කඩේ :P
    දවසක් අපේ එකෙක් කොළඹ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් එනකොට හාඩ් එකට ෆිල්ම් එක්ක season 1 එක දාගෙන ඇවිත් තිබුන. ඒක බලල නෙට් එකේ ඉතුරු ටික හොයනකොට season 2 වල බාගයයි ඇවිත් තිබුනේ. එදා ඉඳල හැම සඳුදම එන episode බානව රෑට..
    ඔහොම පිස්සුවෙන් බලද්දි season 3 එකපාරම මගදි එන්නෙ නැතුව ගියා
    කතාව ලියන අයට සල්ලි ගෙවන්නේ නැති කේස් එකක් ගිහින් මාස ගානක් ගිහින් යන්තම් ඉතිරි episode ආවෙ.
    season 4 නම් හරි ගියේ නැහැ. ඒත් 2010 විතර season 5 එනවා කියල කතා ගියා..
    youtube trailer එකකුත් ආව..
    අවුරුදු 8කට පස්සෙවත් එන ඒක හොඳයි..
    තාම තියනවා cd වලට ගහල පරණ ටික :)