මචං ලා මේ එපිසෝඩ් එක විනාඩි 42යි ද?
බලපු උන් කියහල්ලා කෝ...
හෙන ගහන්න වගේ ඉවර වෙනවා ගණන් ගන්න එපා

මචං ලා මේ එපිසෝඩ් එක විනාඩි 42යි ද?
බලපු උන් කියහල්ලා කෝ...

ma bapu ekath 42.11මචං ලා මේ එපිසෝඩ් එක විනාඩි 42යි ද?
බලපු උන් කියහල්ලා කෝ...


මචං ලා මේ එපිසෝඩ් එක විනාඩි 42යි ද?
බලපු උන් කියහල්ලා කෝ...
plot holeඅවුරුදු හතකට පස්සේ Sara Tancredi නිදහසේ USA වලම ඉන්නවා මොන මගුලකටද අරු ඒකිව එලියට ගන්න ගිහින් බොරුවට මරුන වගේ act කරේ

අවුරුදු හතකට පස්සේ Sara Tancredi නිදහසේ USA වලම ඉන්නවා මොන මගුලකටද අරු ඒකිව එලියට ගන්න ගිහින් බොරුවට මරුන වගේ act කරේ


මා සිතන ලෙසට ම සත්‍ය ලෙසට ම මොළය කුරුවල් වන ස්ථානය ඇරඹෙන්නේ කාතාංගය මුල දී මය. මයිකල් ස්කෝෆිල්ඩ් මිය ගියා ද? ඔහු පවසන ලෙසට මළවුන් සමග ඔබට කතා කල හැකි නම් ඔවුන් සත්‍ය ලෙසටම මිය ගියේ ද නැද්ද යන්න ඔබට දත හැකිය. වෛද්‍ය සාරා ටෙන්කෙඩි ගේ නිවස අසල ඇති මෑන් හෝල් එකේ පිරුණු ඔරිගමි හංසයන් ගෙන් කියැවෙන්නේ මයිකල් ඔවුන් පිළිබදව ඇස ගසා ගෙන සිටින බවකි. එසේ නම් ඔහු මිය ගොස් නැත. නමුත් පැනය වන්නේ ඔහු මිය නොගියේ නම්, තම සදාදරණිය පෙමිවතිය සාරා සහ තම ලෙයින් උපන් පුතු මයිකල් ස්කෝෆීල්ඩ්-කණිෂ්ඨ හැර දමා ඔහු කරන්නේ කුමක් ද යන්නය.
අපට අනාගතට සම්බන්ධකම් තිබෙන අවස්ථා ගනනක් මෙයින් හමුවේ. පළමු වැන්න මයිකල් පිළිබදව පණිවුඩය ලබන්නේ තියඩෝර් බෑග්වෙල් වීමයි. මයිකල් අතුරුදන් වන්නේ කම්පැණියේ ම තවත් කොන්තරාත්තුවක් ඉෂ්ට සිද්ධ කිරීමට දැයි මට සිතේ. එසේ වීමට නම් එක්කෝ ජනෙරාල්වරයා ජීවත්ව සිටිය යුතුය. නැතිනම් ඔහු ගේ මව ජීවත්ව සිටිය යුතුය.අවසන දී ඔහු අඩස්සි ගත වන විට, ඔහු එය දන්වන්නේ බාසාව හොදින් දන්නා ටී බෑග්ටය. සමහර විට ඔහුට ඔහු ගේ ලබැදියන් මේ කාර්යය සදහා පොළඹවන්නේ නැතිව සිටීමේ අධිෂ්ඨානයක් පවතින්නට පුළුවන.
දෙවැන්න ලින්කන් ඝාකනය කිරීමට නොදන්නා පාර්ශවයක් දරන උත්සාහයයි. මේ පාර්ශවය කම්පැණිය වීමට ද පුළුවන. හේතුව ඔහු සහ මයිකල් ගේ රුධිරමය නොවන බැදීම වන්නට පුළුවන. එය නොරිස්සන්නේ දෙදෙටනකි. ජෙනරල්වරයා සහ මයිකල් ගේ මව ඒ දෙදෙනාය. එවිට නැවතත් ඔවුන් දෙදෙනා හෝ එකෙකු ජීවත්ව සිටී යන හැගීම අපට දැනේ.
වඩා බලවත් කාරණය මයිකල් ගේ සොහොනෙහි සිරුරක් නොමැති වීම සහ ඔහු ගේ කබායේ ඇති නමය. ඔහු යේමන සිර ගෙදර අඩස්සි ගතව සිටින්නේ කෝට් එකේ පවතින ඔහු ගේ ඒ නමිනි. මයිකල් ස්කෝෆිල්ඩ් යන නම ඩතිහාසයෙන් මකා දමා ඇති අතර, ඒ නමින් දැන් සිටින පුද්ගලයා ලෙස පෙන්වන්නේ මයිකල් නොවේ. එපමණක් නොව බෑග්වෙල් හට කෘතිම අතක් බද්ධ කරනු සදහා මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නේ ද මේ කියන කානියෙල් ඔවෟටිස් විසිනි. ඔවෟටිස් යනු අනාමිකයා යන්නට යෙදෙන ග්‍රීක වදනයි. මේ අනාමිකයා එවිට මයිකල් විය නොහැකි ද? ඔහු මුදල් උපයන්නේ කම්පැණිය හරහා නොවේද?
මයිකල් තමා මයිකල් නොවන බව ලින්කන් හට පවසන අතර, එයින් කියවෙන්නේ ඔහුගෙ ්අවහ්යතාවය ලින්කන් නොවන බව නොවේද?
මොළ කරකුට්ටං වීමට පටන් ගත්තා පමණි....තව ඉවසා සිටිමු මිත්‍රවරුණි, තව කතාංග 8ක් ගෙඩිය පිටින් තිබේ...........![]()






