PRISON BREAK පිස්සන්ට.......

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මැරිච්ච කොල්ලා ආපහු එනවා කියන්නෙ 5 එකෙදි නෙද... කවුද අර පච්ච ගහගෙන ඉන්න එකා මයිකල් කොල්ලා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අවුරුදු හතකට පස්සේ Sara Tancredi නිදහසේ USA වලම ඉන්නවා මොන මගුලකටද අරු ඒකිව එලියට ගන්න ගිහින් බොරුවට මරුන වගේ act කරේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අවුරුදු හතකට පස්සේ Sara Tancredi නිදහසේ USA වලම ඉන්නවා මොන මගුලකටද අරු ඒකිව එලියට ගන්න ගිහින් බොරුවට මරුන වගේ act කරේ
    plot hole :lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අවුරුදු හතකට පස්සේ Sara Tancredi නිදහසේ USA වලම ඉන්නවා මොන මගුලකටද අරු ඒකිව එලියට ගන්න ගිහින් බොරුවට මරුන වගේ act කරේ

    oka api hamotama hithena eke kathawa liyana untath hithenna onane.. explanation ekak thiyewi.. plot hole ekak wena ekak na..:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ විග්‍රහය-PRISON BREAKE SE05 E01

    මා සිතන ලෙසට ම සත්‍ය ලෙසට ම මොළය කුරුවල් වන ස්ථානය ඇරඹෙන්නේ කාතාංගය මුල දී මය. මයිකල් ස්කෝෆිල්ඩ් මිය ගියා ද? ඔහු පවසන ලෙසට මළවුන් සමග ඔබට කතා කල හැකි නම් ඔවුන් සත්‍ය ලෙසටම මිය ගියේ ද නැද්ද යන්න ඔබට දත හැකිය. වෛද්‍ය සාරා ටෙන්කෙඩි ගේ නිවස අසල ඇති මෑන් හෝල් එකේ පිරුණු ඔරිගමි හංසයන් ගෙන් කියැවෙන්නේ මයිකල් ඔවුන් පිළිබදව ඇස ගසා ගෙන සිටින බවකි. එසේ නම් ඔහු මිය ගොස් නැත. නමුත් පැනය වන්නේ ඔහු මිය නොගියේ නම්, තම සදාදරණිය පෙමිවතිය සාරා සහ තම ලෙයින් උපන් පුතු මයිකල් ස්කෝෆීල්ඩ්-කණිෂ්ඨ හැර දමා ඔහු කරන්නේ කුමක් ද යන්නය.

    අපට අනාගතට සම්බන්ධකම් තිබෙන අවස්ථා ගනනක් මෙයින් හමුවේ. පළමු වැන්න මයිකල් පිළිබදව පණිවුඩය ලබන්නේ තියඩෝර් බෑග්වෙල් වීමයි. මයිකල් අතුරුදන් වන්නේ කම්පැණියේ ම තවත් කොන්තරාත්තුවක් ඉෂ්ට සිද්ධ කිරීමට දැයි මට සිතේ. එසේ වීමට නම් එක්කෝ ජනෙරාල්වරයා ජීවත්ව සිටිය යුතුය. නැතිනම් ඔහු ගේ මව ජීවත්ව සිටිය යුතුය.අවසන දී ඔහු අඩස්සි ගත වන විට, ඔහු එය දන්වන්නේ බාසාව හොදින් දන්නා ටී බෑග්ටය. සමහර විට ඔහුට ඔහු ගේ ලබැදියන් මේ කාර්යය සදහා පොළඹවන්නේ නැතිව සිටීමේ අධිෂ්ඨානයක් පවතින්නට පුළුවන.
    දෙවැන්න ලින්කන් ඝාකනය කිරීමට නොදන්නා පාර්ශවයක් දරන උත්සාහයයි. මේ පාර්ශවය කම්පැණිය වීමට ද පුළුවන. හේතුව ඔහු සහ මයිකල් ගේ රුධිරමය නොවන බැදීම වන්නට පුළුවන. එය නොරිස්සන්නේ දෙදෙටනකි. ජෙනරල්වරයා සහ මයිකල් ගේ මව ඒ දෙදෙනාය. එවිට නැවතත් ඔවුන් දෙදෙනා හෝ එකෙකු ජීවත්ව සිටී යන හැගීම අපට දැනේ.
    වඩා බලවත් කාරණය මයිකල් ගේ සොහොනෙහි සිරුරක් නොමැති වීම සහ ඔහු ගේ කබායේ ඇති නමය. ඔහු යේමන සිර ගෙදර අඩස්සි ගතව සිටින්නේ කෝට් එකේ පවතින ඔහු ගේ ඒ නමිනි. මයිකල් ස්කෝෆිල්ඩ් යන නම ඩතිහාසයෙන් මකා දමා ඇති අතර, ඒ නමින් දැන් සිටින පුද්ගලයා ලෙස පෙන්වන්නේ මයිකල් නොවේ. එපමණක් නොව බෑග්වෙල් හට කෘතිම අතක් බද්ධ කරනු සදහා මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නේ ද මේ කියන කානියෙල් ඔවෟටිස් විසිනි. ඔවෟටිස් යනු අනාමිකයා යන්නට යෙදෙන ග්‍රීක වදනයි. මේ අනාමිකයා එවිට මයිකල් විය නොහැකි ද? ඔහු මුදල් උපයන්නේ කම්පැණිය හරහා නොවේද?
    මයිකල් තමා මයිකල් නොවන බව ලින්කන් හට පවසන අතර, එයින් කියවෙන්නේ ඔහුගෙ ්අවහ්‍යතාවය ලින්කන් නොවන බව නොවේද?

    මොළ කරකුට්ටං වීමට පටන් ගත්තා පමණි....තව ඉවසා සිටිමු මිත්‍රවරුණි, තව කතාංග 8ක් ගෙඩිය පිටින් තිබේ...........:P
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon

    :):):lol::lol::baffled::baffled::baffled:
     
    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    episode 2..

    a991680e49be188e2ead4158c5a43f70.jpg
     
    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    Prison.Break.S05E02

    HTML:
    https://www.shaanig.org/attachments/7264d1491966403-prison.break.s05e02.720p.hdtv.x265.shaanig.mkv.torrent
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    English sub eka thiyanawa name link ekake dannako ,subtitles thama na ne hoyaganna