Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ŦĦĔ ƦȆƉǾӾ;11700103 said:
    key_art_breaking_bad.jpg


    This one also very good.But you need lot of patient to watch this one.You might think about giving this up from season 1 or 2.But if you carry on you won't regret!​


    තැන්ක්ස් මචන්............


    :D:D:D:D:D:D:D

    මෙන්න සිරා TV series ටිකක්. හැබැයි මේවයෙ අලුත් seasons තාමත් එන්න තියනව. මම ඔක්කොම බලල තියෙන්නෙ. පටට.

    Teen Wolf (2011)
    සහය නලුවගෙ acting නම් සුපිරි. ඉන්න කෙලලත් maxxa
    Season 1 -- 12 Episodes -- Original Air Date—5-June-2011
    Season 2 Original Air Date -- 2012

    The Secret Circle (2011)
    මම නම් වැඩියෙන්ම කැමති සහය නිලියට.
    Season 1 -- 09 Episodes -- Original Air Date -- 15-September-2011
    Episode 10 Original Air Date 5-January-2012

    Tera Nova (2011)
    පිස්සු හැදෙන කතාවක්.
    Season 1 -- 12 Episodes -- Original Air Date — 23-July-2011

    Callifornication (2007)
    මේක ගැන නම් වැඩිය කියන්නෙ නෑ. Unreated එකක්. David Duchovny තමයි ප්‍රධාන නලුවා. Sex විතරමයි. (X File -- Fox Molder) උපරිමයි.

    White Collar (2009)
    FBI කතාවක් හැබැයි වෙනස්ම මාදිලියක එකක්. වෙන්ස්ම තේමවක්. ඇබ්බැහිවෙන සුලු කතා රසයක් තියෙන්නෙ.

    හපෝ මම බලපු සුපිරි ඒව තව ගොඩක් තියනව දැනට ඔය ටික බලන්නකෝ.


    තැන්ක්ස් මචන්............:cool::cool::cool::cool:

    House balapan


    තැන්ක්ස් මචන්............:D:D:D:D:D:D

    Macho balapan Lost [2004 - 2010] http://www.imdb.com/title/tt0411008/

    Menna full quality Mediafire Links okkoma. man danata masekata kalin meka baluwe. me site eke onama Tv series ekaka HD quality mediafire links thiyenawa.
    http://www.toptvshow.net/

    me Lost Season 1 - 6

    http://www.toptvshow.net/category/drama/lost/


    තැන්ක්ස් මචන්..........:):):):):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    1. Flashforward
    2. The Vampire Diaries
    3. The Event
    4. Castle
    5. Game of Thrones
    6. Pretty Little Liars
    7. White Collar
    8. Suits

    තැන්ක්ස් මචන්..........:yes::yes:


    :D:D:D

    sirawata machan aye supiri series eka un mokada danne na season 9 ekak hadanne natte


    :P:P:P:P:P
    lost balapan

    තැන්ක්ස් මචන්..........


    තැන්ක්ස් මචන්..........:yes::yes:



    :D:D:D:D:D
     

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    Ubata pin sidda wenna man 1st time TV serious 1k baluwa... patta machan prison Break season tika. thanks again... Michael Scofield pattama mola karaya!!!!!