ŦĦĔ ƦȆƉǾӾ;11700103 said:![]()
This one also very good.But you need lot of patient to watch this one.You might think about giving this up from season 1 or 2.But if you carry on you won't regret!
තැන්ක්ස් මචන්............







මෙන්න සිරා TV series ටිකක්. හැබැයි මේවයෙ අලුත් seasons තාමත් එන්න තියනව. මම ඔක්කොම බලල තියෙන්නෙ. පටට.
Teen Wolf (2011)
සහය නලුවගෙ acting නම් සුපිරි. ඉන්න කෙලලත් maxxa
Season 1 -- 12 Episodes -- Original Air Date—5-June-2011
Season 2 Original Air Date -- 2012
The Secret Circle (2011)
මම නම් වැඩියෙන්ම කැමති සහය නිලියට.
Season 1 -- 09 Episodes -- Original Air Date -- 15-September-2011
Episode 10 Original Air Date 5-January-2012
Tera Nova (2011)
පිස්සු හැදෙන කතාවක්.
Season 1 -- 12 Episodes -- Original Air Date — 23-July-2011
Callifornication (2007)
මේක ගැන නම් වැඩිය කියන්නෙ නෑ. Unreated එකක්. David Duchovny තමයි ප්රධාන නලුවා. Sex විතරමයි. (X File -- Fox Molder) උපරිමයි.
White Collar (2009)
FBI කතාවක් හැබැයි වෙනස්ම මාදිලියක එකක්. වෙන්ස්ම තේමවක්. ඇබ්බැහිවෙන සුලු කතා රසයක් තියෙන්නෙ.
හපෝ මම බලපු සුපිරි ඒව තව ගොඩක් තියනව දැනට ඔය ටික බලන්නකෝ.
තැන්ක්ස් මචන්............




House balapan
තැන්ක්ස් මචන්............






Macho balapan Lost [2004 - 2010] http://www.imdb.com/title/tt0411008/
Menna full quality Mediafire Links okkoma. man danata masekata kalin meka baluwe. me site eke onama Tv series ekaka HD quality mediafire links thiyenawa.
http://www.toptvshow.net/
me Lost Season 1 - 6
http://www.toptvshow.net/category/drama/lost/
තැන්ක්ස් මචන්..........







