Prison Break Season 5 (2016) : සහෝදරයන් දෙදෙනා නැවතත්….
Prison Break පස්වෙනි කතාමාලාව නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කලා “Fox” නාලිකාව…

ඇඩෙනවා යකෝව්……
දැන් පුදුම ඇතිනේ. පොඩි විස්තරයක් දෙන්නම්. තවම වැඩි විස්තරයක් ප්‍රේක්ෂකයන් වෙත දීලා නම් නැහැ. නමුත් 2016 මෙය විකාශය කිරීමට බලාපොරොත්තු වෙන බවට සදහන් කළා. මේ පස්වෙනි කතාමාලාව කොටස් දහයකින් යුක්ත වේ. ඒවගේම මේකේ විශේෂ යමක් සදහනක් තියෙනවා ඒ තමා, Wentworth Miller(මයිකල් ස්කොෆීල්ඩ්) හා Dominic Purcell ( ලින්කන් ) මේ දෙදෙනා සදහන් කලා “It’s going to bring back both brothers” ( සහෝදරයන් නැවතත්) . දැන් හිතෙනවා ඇතිනේ මයිකල් ඉන්නේ කොහොමද, එයා හතරවෙනි කතාමාලාවේ මැරුණා කියලා. ඒවගේම එයාගේ සොහනත් පෙන්නුවා. නමුත් එයාගේ මල සිරුරක් පෙන්නුවේ නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න ඒ ගැන. මොකද මයිකල් ස්කොෆීල්ඩ් කියන්නේ ඕනේ කෙනෙක්ව ලස්සනට මෝඩයට අන්දන්න පුලුවන් කෙනෙක් ඒවගේම සුපිරි මොළකාරයෙක්.
මයිකල් ස්කෝෆීල්ඩ් බේරුනේ කොහොමද? ඔහුව හිරේට අහු වෙනවද? වෙනවනං අනිත් අය සොහොනකට එන්නෙ නෑ. නැත්තං ඒකත් සැලැස්මක කොටසක්ද? මයිකල්ගෙ හැකියාවන් නිසා දිගින් දිගට ගැටලු ඇතිවන බැවින් අනිත් අය ආරක්ෂා කරන්න ඔහු පැනලා ගිහින්ද? ඔහුව විශේෂ මෙහෙයුමකට යොදාගෙනද?
අන්තිම වෙලාවෙ ඔහු ඇත්තටම කරේ මොකක්ද? අන්තිමට තියඩෝර් ගින්නක් ඇති කලාද? නැත්තං මයිකල් කරපු දේ මාරනික දෙයක් නොව අහුවෙන්නට ඉඩකඩ ඇති දෙයක්ද?හිරේ ඇතුලෙ මේ පාර කතාව ගෙතුනොත් හොදයි. මොකද එළියෙ එපි වලට වඩා ඇතුලෙ එපි ගොඩක් හොදයි.
විශේෂයෙන්ම කියන්න ඕනේ තවම කිසිදු නිලමය වශයෙන් පුර්ව ප්රචාරක පටයක් අන්තර්ජාලයට මුදා හැරලා නැහැ කියලත්. ඒ නිසා ව්‍යාජ පුර්ව ප්රචාරක පට දැකලා රැවටෙන්න එපා.

මං එහෙනම් යනවා. තවත් අලුත් දෙයක් හොයාගෙන ඉක්මණින් ඇවිත් දැනුවත් කරන්නම්. ජයෙන් ජය හැමෝටම..!!

රෙපොර්ස්ට් ද දන්නේ නැහැ, නිව්ස් එක හොදයි නම් සලකගෙනම යන්න 

අම්මටසිරි මයිල් කෙලින් වෙනවා සුපිරි.. rep+