ඔන්න මම ඉතින් එළකිරි වගේ Prison Break එක දිගට බලාගෙන බලාගෙන ගියෝය..:P:P

250px-Prison-break-season-4-dvd.jpg


අන්තිම season එක, ඒ කියන්නේ season 4 එකේ episode 22 වෙනකම් බැලුවෝය.
හුටා!! ඉතුරු episode ටික නැත.Torrent download කරන්න හැදුවත් seeds නැත..:confused::confused:

අනේ බන් මට direct download link එකක් දීපල්ලකෝ තරහ නැතුව මේක download කරගන්න.
දැන් අන්තිම වෙනකම් බලපු එකේ ඉවසිල්ලක් නෑ මොන හත්ඉලව්වක් වෙනවද කියලා බලාගන්න.
Episode 22 වෙනකම් බැලුවෝය.ඉතුරු ටික තමයි ඕනෙ.අනේ helps please!!!:D:D
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩන්න එපා බන්.. ඔය තියෙන්නෙ.. නාඩා බාලා බලපන්.. ඩිරෙක්ට් හොයගන්න අමාරුයි බන්, server වලින් අයින් කොරලා. ටිකක් පරනයිනෙ.. මේ ටොරන්ට් එකේ සීඩ් තියනවා..

    http://torrage.com/torrent/98066BFFB50829E899E1DFE5D54BB18A15D28E5B.torrent