Prius eke නුවරඑලිය යන විට heat උනා ද ?

God Speed

Member
Apr 25, 2017
71
9
0
නුවර එලිය කියන්නෙ ඩොටේ නෙමෙයි බං, යකො මම මාසෙට දෙතුන් පාරක් නුවර එලිය හරහා කොලඹ එනවා, එක දවසක් ප්‍රයස් එකක නුවර එලියෙ ඉදන් කොලඹ ආවා පැය තුනට, (අයිති කාරයා ඇතුලෙ හිටියෙ නැ :P)

හිගන කමට ටියුන් කරලා තෙල් අඩු කරලා දුවන ඒවා නම් මග හිටිනවා ඕන තරම්, හොද වාහන එහෙම අව්ලක් වෙන්නෙ නැ, මගෙ පරන 50 ලයිට් එස් එකක් තියෙනවා, ඒකත් ඕන තරම් නුවරඑලිය හරහා කොලඹ යනවා ශොප් එකට බඩු ගේන දවස් වලට, කිසිම වෙනසක් නැ, ගෙදර යනවා වගේ තමයි.

අපි මීමුරේ ගිහිපු දවසෙ නම් එකෙක් ගිහින් තිබ්බා ප්‍රයස් එකක මීමුරෙ, උපතින්ම මෝඩයෙක් :D

බෆර් එහෙම අතේ අරන් ආවෙ :P

අපේ බීම්ඩබ්ලියු එක්ස් ෆයිව් එකයි, හයිලැක්ස් එකයි, ටෲපර් එකයි ගිහිල්ලත් සමහර තැන් ගත්තෙ එකෙක් බස්සල යට බලලා. අරූ ප්‍රයස් එක නම් යකඩ වලට දෙනන් ඇති කොලභ ආවට පස්සෙ :D

ඌනම් මෝඩයෙක් කියමු ඌත් එක්ක ගිය උන් ඊට හපන් අමන මරි මෝඩයෝ.. ඇයි යන්න බෑ කියල දැන් දැනත් උගේ එකේ යන්න දුන්නෙ, උගේ එක මග කොහෙහරි දාල ඔය කියපු හයිලැක්ස් එකට නග්ගගන්න තිබුනනේ :lol::lol:
 
I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හොඳයි ටිකක් සෙනග හිටිය නිසා seat එකක් හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. නානු ඔයාට එනකොට 4.30 විතර ඇති.

    :lol::lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හොඳයි ටිකක් සෙනග හිටිය නිසා seat එකක් හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. නානු ඔයාට එනකොට 4.30 විතර ඇති.

    :lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    vezel ekaka giye, traffic ekakata set wela vezel eka para madde hitta. hadanna 375/- giya. aye nam yan na.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නුවරඑලිය prius eke යන්න ඉන්නේ. උඹෙ experience eka කෙහෙමද?

    awlak ma na ...mama 3rd genaration eka thiyana kale giye...3000ka patrol gahuwa...agata kisi amaruwak na..

    Api hitapu hotel eka podi kandak udin thibbe ...etanata yanna bari una.... etana hotel eka gawa townace ekak thibba ..eke tamai badu tika dan giye...etana witarai anayak une..

    a mama parawal gana wadiya dan na....bagayak dura yanakota hadana parak set una ...a wage tan 2 - 3kadadi piti passe hitapu yaluwo 3ta bahinna una.....

    have a safe journey machan.
     
    srijayanath2002

    Junior member
  • Aug 25, 2012
    155
    20
    18

    ela :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් වැඩිය හිතන්න එපා.. කොළඹ ඉදන් කි.මී. 200 ටත් අඩු ගාණක් තියෙන්නේ නුවර එලියට.. මමනන් බයික් එකෙනුත් යනවා එනවා. කිසි අවුලක් වෙන්නේ නැහැ. ඕනිනන් උපරිම පැය 4 ක් යයි. උඹට ෂුවර් නැත්නන් පැයක් දෙකක් ගිහින් ටිකක් නවත්තල තේකක් එහෙම බීලා ආයිත් පටන් ගනින් ගමන..
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    හොඳයි ටිකක් සෙනග හිටිය නිසා seat එකක් හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. නානු ඔයාට එනකොට 4.30 විතර ඇති.

    :lol::lol::lol:
     
    srijayanath2002

    Junior member
  • Aug 25, 2012
    155
    20
    18
    මචන් වැඩිය හිතන්න එපා.. කොළඹ ඉදන් කි.මී. 200 ටත් අඩු ගාණක් තියෙන්නේ නුවර එලියට.. මමනන් බයික් එකෙනුත් යනවා එනවා. කිසි අවුලක් වෙන්නේ නැහැ. ඕනිනන් උපරිම පැය 4 ක් යයි. උඹට ෂුවර් නැත්නන් පැයක් දෙකක් ගිහින් ටිකක් නවත්තල තේකක් එහෙම බීලා ආයිත් පටන් ගනින් ගමන..

    ela
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හොඳයි ටිකක් සෙනග හිටිය නිසා seat එකක් හම්බ උනෙ පහු වෙලා, යනකොට ටිකක් ගැස්සුනා. නානු ඔයාට එනකොට 4.30 විතර ඇති.
    :lol::lol::lol::lol: