නුවර එලිය කියන්නෙ ඩොටේ නෙමෙයි බං, යකො මම මාසෙට දෙතුන් පාරක් නුවර එලිය හරහා කොලඹ එනවා, එක දවසක් ප්රයස් එකක නුවර එලියෙ ඉදන් කොලඹ ආවා පැය තුනට, (අයිති කාරයා ඇතුලෙ හිටියෙ නැ)
හිගන කමට ටියුන් කරලා තෙල් අඩු කරලා දුවන ඒවා නම් මග හිටිනවා ඕන තරම්, හොද වාහන එහෙම අව්ලක් වෙන්නෙ නැ, මගෙ පරන 50 ලයිට් එස් එකක් තියෙනවා, ඒකත් ඕන තරම් නුවරඑලිය හරහා කොලඹ යනවා ශොප් එකට බඩු ගේන දවස් වලට, කිසිම වෙනසක් නැ, ගෙදර යනවා වගේ තමයි.
අපි මීමුරේ ගිහිපු දවසෙ නම් එකෙක් ගිහින් තිබ්බා ප්රයස් එකක මීමුරෙ, උපතින්ම මෝඩයෙක්
බෆර් එහෙම අතේ අරන් ආවෙ![]()
අපේ බීම්ඩබ්ලියු එක්ස් ෆයිව් එකයි, හයිලැක්ස් එකයි, ටෲපර් එකයි ගිහිල්ලත් සමහර තැන් ගත්තෙ එකෙක් බස්සල යට බලලා. අරූ ප්රයස් එක නම් යකඩ වලට දෙනන් ඇති කොලභ ආවට පස්සෙ
ඌනම් මෝඩයෙක් කියමු ඌත් එක්ක ගිය උන් ඊට හපන් අමන මරි මෝඩයෝ.. ඇයි යන්න බෑ කියල දැන් දැනත් උගේ එකේ යන්න දුන්නෙ, උගේ එක මග කොහෙහරි දාල ඔය කියපු හයිලැක්ස් එකට නග්ගගන්න තිබුනනේ


)


