Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

මෙන්න මේකයි කතාව. බොහොම අමාරුවෙන් ලග තිබ්බ X trail එක දීලා දැම්මා ;);). හිතුවාට වඩා සෑහෙන්න අඩුවෙන් දෙන්න වුනේ :baffled:. මේ වගේ වාහනවල මාර්කට් එක සෑහෙන්නම අඩු වෙලා. දෙන්නන පුළුවන් වුනේ 21 කට :(. දැන් ඒක ඉවරයි.

දැන් කල්පනා කරනවා ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියලා :confused:. මට යන්න පුළුවන් උපරිම 50 ක් වගේ තමයි. ඒත් මම Honda Zezel එක ගැන අදහස අත ඇරියා :no:. හේතුව දෙකක් තියනවා. එකක් දැන් පදුරුකට පයින් ගහපුවාම දහයක විතර vezel වීසි වෙනවා :D:D. අනික මට දැනගන්න ලැබුන දේ තමයි ඔය 1500cc එන්ජින් එක vezel එක බරට මදි කියන එක :oo:. එක දැනට vezel ගත්තු සමහර අය කියන කතාවක්.

ඊලගට තියන එකම තේරීම තමයි Prius එක :cool::cool:. Unregistered Prius එකක් සාමාන්‍යයෙන් 40 - 44 කට විතර ගන්න හෝ ගෙන්නන්න පුළුවන්. ඒත් මම පොඩ්ඩක් කල්පනා කරනවා තව පොඩ්ඩක් වැඩිපුර යන්න පුළුවන් නම් Prius Gs එකකට යන්න :nerd:. මේක ලංකාවේ නම් 52 - 56 වගේ වෙනවා. ගෙන්නනවානම් 50 කට වගේ පුළුවන්. දැන් මේ ගැන දන්න අය පොඩ්ඩක් කියන්න මොකද්ද හොද කියලා :dull:.

53f37f9e51d2cd27d2000e3f9.jpg

53f37f9e53a16ec6c83575373.jpg

toyota-prius-gs-salaosp12-04_620_413.jpg
 
  • Like
Reactions: chanakamanjula

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Vezel eke ena options Prius eke naha machan, Gs eke Alloys, exterior looks and seats tawa podi podi mods arunukota, anith okkoma normal prius ekamai. Gs 2013 ekak yanne JPY 23k wage 2014 vezel ekak 24k walata bid karala gaththaki. dekema tax ekamai. Ubata one options anuwa balala ganin
     
    Last edited:
    • Like
    Reactions: darshana007

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda

    දැන් කල්පනා කරනවා ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියලා :confused:. මට යන්න පුළුවන් උපරිම 50 ක් වගේ තමයි. ඒත් මම Honda Zezel එක ගැන අදහස අත ඇරියා :no:. හේතුව දෙකක් තියනවා. එකක් දැන් පදුරුකට පයින් ගහපුවාම දහයක විතර vezel වීසි වෙනවා :D:D. අනික මට දැනගන්න ලැබුන දේ තමයි ඔය 1500cc එන්ජින් එක vezel එක බරට මදි කියන එක :oo:. එක දැනට vezel ගත්තු සමහර අය කියන කතාවක්.

    මාත් මුලින් වේසෙල් එකට ආසයි දැන් හැමතැනම තියෙන හින්ද ගන්න ටිකක් අප්සට් නේද. නමුත් 1500CC කතාව ගැන මෙහෙම දෙයක් කියන්න ඕන. Honda Hybrid වල තියෙන්නෙ IMA කියල තාක්ෂණයක් ඒක ටොයොටා වාහන වලට වඩා වෙනස්. ටොයොට වගේ වෙනවෙනම වැඩකරන හයිබ්‍රිඩ් සිස්ටම් එකක් නෙමෙයි IMA වලින් එන්ජිමට අමතර බලයක් ට්‍රැක්ෂන් මෝටරය මගින් ලබා දෙනව ඒ නිසා 1500 CC වලට වඩා බලයක් වාහනයට ලැබෙනව.
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Vezel eke ena options Prius eke naha machan, Gs eke Alloys, exterior looks and seats tawa podi podi mods arunukota, anith okkoma normal prius ekamai. Gs 2013 ekak yanne JPY 23k wage 2014 vezel ekak 24k walata bid karala gaththaki. dekema tax ekamai. Ubata one options anuwa balala ganin

    මචං මට vezel එක එපා වුනේ හැම එකාම ඕක පදින්න පටන් ගත්තු නිසයි. ඔයා මට pm එකක් දානවද ඔය දෙකේ clear කරාම price එක කියලා.

    car ekanam lassanai.SUV ekak drive karala car hari yawida ban..

    SUV drive karala car ganna epa ban, montero v6/prado 120 ekak wage try karanna

    SUV පිස්සුව යන්න එපා වෙනකන්ම පැද්දා බං ජීප් එක. ඒත් vezel එක ඇරුනම අනික් දැනට තියන සේරම SUV වල ප්ට්‍රෝල් කිරිල්ල ගැන කතා කරලා වැඩක් නෑ. දැන් ඉතින් ආසාවට වඩා ටිකක් budget එකට හරියන එකක් බලන්න වෙලා තියෙන්නේ.

    මාත් මුලින් වේසෙල් එකට ආසයි දැන් හැමතැනම තියෙන හින්ද ගන්න ටිකක් අප්සට් නේද. නමුත් 1500CC කතාව ගැන මෙහෙම දෙයක් කියන්න ඕන. Honda Hybrid වල තියෙන්නෙ IMA කියල තාක්ෂණයක් ඒක ටොයොටා වාහන වලට වඩා වෙනස්. ටොයොට වගේ වෙනවෙනම වැඩකරන හයිබ්‍රිඩ් සිස්ටම් එකක් නෙමෙයි IMA වලින් එන්ජිමට අමතර බලයක් ට්‍රැක්ෂන් මෝටරය මගින් ලබා දෙනව ඒ නිසා 1500 CC වලට වඩා බලයක් වාහනයට ලැබෙනව.

    මචං මට කියපු විදියට vezel එකේ ඔය එන්ජින් මදිකම තේරෙන්නේ normal pickup කරලා යද්දී නෙමෙයි. කන්දක් උඩට යද්දී, කදු තියන පැතිවල overtake කරන්න යද්දී වගේලු.

    oya bande hodai machan..Suspension ehemath normal prius ekata wada hodai

    මම ඔයාට pm එකක් දැම්මා මචං පොඩ්ඩක් බලන්න.

    Bump, Reply හැමෝටම ++11 දීලා ඇති :rolleyes::rolleyes::rolleyes:
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    vezel ekak noganeema gana mage santhoshaya.. eka lassamai . penumai.. look ekath thiyenawa.. ewunata engima pana madi moak hari wadak ganna giyama..montero v6 ekak nam maru.. habai ithin economy eka gana baluwama ithin ewa ganna ba.

    prius eka hondai .. habai ithin oya GS kiyana eke thiyenne kali tikak pata karala witharayi... kisima engine difference ekak na.. suspension stiff wenna one oya kiyana widihatama sports nam.

    mata nam machan oya badge wala paata.. alloy wheels wage ewata 6-7 lacks dena eka terumak na.. umbata one ma nam normal prius ekak aran sira momo paddles, light wegit alloys danna puluwan oita wada aduwata..

    honda accord euro ekak gana hithala baluwada?
     
    • Like
    Reactions: darshana007

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Prius GS eka ganna...amuthuma kik ekak ewei Vezel walata wada....Vezel nam ganna epa...Performance madi....vezel ekak padalama balanna wenasa danei....
     
    • Like
    Reactions: darshana007

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    vezel ekak noganeema gana mage santhoshaya.. eka lassamai . penumai.. look ekath thiyenawa.. ewunata engima pana madi moak hari wadak ganna giyama..montero v6 ekak nam maru.. habai ithin economy eka gana baluwama ithin ewa ganna ba.

    prius eka hondai .. habai ithin oya GS kiyana eke thiyenne kali tikak pata karala witharayi... kisima engine difference ekak na.. suspension stiff wenna one oya kiyana widihatama sports nam.

    mata nam machan oya badge wala paata.. alloy wheels wage ewata 6-7 lacks dena eka terumak na.. umbata one ma nam normal prius ekak aran sira momo paddles, light wegit alloys danna puluwan oita wada aduwata..

    honda accord euro ekak gana hithala baluwada?

    Naha wenasak thiyenawa...Prius G Touring ekai GS ekai atharath sahena wenasak thiyenawa...sale ekakata gihin dekama check karala balanna....Prius normal ekak GS ganata load kalath laksha 5k withara yanawa....anika GS eke look eka patta...
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Prius wala touring models wala low profile tyres, 17 inches wheel nisa samaharu kiyanawa vahane normal road wala yaddi gessenawa wedi uncomfortable kiyala.... mamanam pedala nehe... aeth ae genath hoyala balanna.....
     
    • Like
    Reactions: darshana007

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    unreg prius 1, 40 කට ගන්න පුළුවන් ද? ගන්න පුළුවන් තැනක් පුළුවන් නම් කියන්න. ලොකු උදව්වක්
     
    • Like
    Reactions: darshana007