අලුත් Pc එකක් ගන්න බැලුවේ. Atom DDR2 එකක් පවිචේ කලේ මේකට Ubuntu දාන්න බැහැ slow වෙනවා ඒක නිසා Lubuntu දාගෙන ඉන්නේ. මට Atom Pc ගැන ඇරෙන්න වෙන ප්රෝසේසේර් , Motherbord ගැන දැනුමක් නැහැ. මම මේක ගත්ත කිසි දැනුමක් නැතුව අවු 10 කලින් ඒ කලේ කිසි දෙයක් දන්නේ නැහැ. මේකත් අලුත්ම ඒකක් තමයි
මට කියන්න පුලුවන් ද මචන්ලා ඔය separate motherboard එක්ක එන ප්‍රෝසෙස්ර් වල නම් ටිකක් දැන් කලේ තියෙන අලුත්ම ඒවා. මොකොද මට ගන්න ඕනේ separate motherboard එකක් තියෙන Pc එකක් මේ පාර. (RAM 4 ගහන්න පුලුවන් , VGA Card ගහන්න පුලුවන්, ප්‍රෝසෙස්ර් මාරු කරන්න පුලුවන් Motherbord තියෙන Pc එකක්. ) දැන් තියෙන Atom bord එකේ කිසි දෙයක් බැහැ. උබලා separate motherboard එන ඕන වැඩක් පුලුවන් පොසෙස්ර් එක්ක නමක් කියනවනම් මට ලේසි වෙනවා separate motherboard එන Pc එකක් හොයා ගන්න.
අනිත් එක කඩවල් වල පරණ Pc තියනවා හෙනට. ඔය කඩවල් කාරයෝ පරණ Pc එකට අලුත් කෙසින් එකක් දාලා විකුනන්න පුලුවන් නේද එහෙම ඒවා හොයා ගන්නේ කොහොමද ? අර Bios එකෙන් පුලුවන් නේද ?