Ganawanum d90 eka hari canon 500d eka hari ganin.mama dekama use karala thiyanawa habai d90 eka 500d ekata wada hema athinma hodaialso canon 500d eke build quality eka charter.
...
canon ඒවා nikon ඒවාට සාපේක්ශව පට්ට ගහන්න බැ.nikon ඒවා පට්ට ගහන්න පුලුවන්.durability අතින් nikon හොඳයි.ඒත් මට නම් nikon ඒවට වඩා canon cameras වල image quality එක හොඳයි.
ඔයා වැරදියි... ඩියුරබිල්ටි පත්තෙන් කනන් වලට වඩා නිකෝන් එකේ අති හොඳක් නැහැ.
මේකත් පොඩ්ඩක් බලලා හිටියනම් කොහොමද.
Nikon D90 vs Canon 550D Durability Test
ඔයා වැරදියි... ඩියුරබිල්ටි පත්තෙන් කනන් වලට වඩා නිකෝන් එකේ අති හොඳක් නැහැ.
මේකත් පොඩ්ඩක් බලලා හිටියනම් කොහොමද.
Nikon D90 vs Canon 550D Durability Test
.
..
ඔයා බලන බ්‍රෑන්ඩ් එකයි මොඩල් කියන්න බලන්න දෙක තුනක්ම උනත් කමක් නහැ...
ගාන අන්තිමට බලන්න. ගන්න එක හොඳ එකකටම යන්න බලන්න.
canon nikon okkoma use karala thiyena hinda kiyanne. Nikon D3100n ehaata use karala na. so more infonam danne na methanin ehaata aapu models gana.
මම නිකෝන් නරකයි කියල කියන්නේ නහැ මචන්.
නිකෝන් එකේ ලෙන්ස් මවුන්ට් එකට තමයි අද ගොඩක්ම ලෙන්සස් ගහන්නේ. ඉමේ කොලිටි එකේදි නම් හැම වෙලේම නිකෝන් හොඳ වෙන්නේ නෑ කියන එකයි මම කියන්නේ. අනික ත්‍රෙඩ් එක දාපු කෙනාගේ බජට් එකට අනුව එයාට යන්න පුලුවන් එකත් වෙන්නේ කැනන් එකක් තමයි.