Programmer interviewer - Help

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    Guys , mage hobby eka programming, Mata Programming concepts logics hodta therenwa , Practically use karannath puluwan.

    But mata therenwa mge memory capacity eka madi kiyala , Masa 2kata vithra kalin hadapu app eka dan mokuth balanne nathuwa hadanna qwoth mata hadagnna tikak dagalana wenwa, Concepts Logics aul newei coding style eka mathaka nathi wenwa wage . Habai Documentation balala danne nathi language ekaka program ekak hari hadaganna puluwan. Concept eka ikmanta moleta ynwa.

    Habai daily or weekly program ekath ekka innwa nam amathaka wenen naa.

    Man wage kenekta Programming job ekak hariyaida? or Job ekak deida?

    PS: Danata wena field ekaka job ekak karanwa, UCSC BIT ekath karanwa.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    දිගටම ටච් එකේ තියාගන්නවනම් ඔහොම ප්‍රශ්න අහන්න වෙන්නෙ නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    ඔව් ඔයා කියන ප්‍රශ්නේ ප්රෝග්‍රමින්ග් කරන හුගක් අයට තියනවා. ඒක නිසා ඔයා හොයාගන්න හැම දෙයක්ම ඔයාට තේරුණා දේ snapshot එකක් නොට් කරගන්න. එකෙන් වෙන්නේ ආයිම ඕනේ උනාම අර නෝට් එක බැලුවම පරණ මතකේ එනවා.

    සොෆ්ට්වෙයාර් පැත්තේ ජොබ් එකක් කරන්න ප්රෝග්‍රමින්ග් විතරක් මදි තව දේවල් ටිකක් ඕනේ වෙනවා. ඔයා කරන්න ඕනේ බොහොම පොඩි තැනකින් පටන් ගන්න එක. එහෙම කරලා එක්ස්පිරියන්ස් එකත් එක්ක උඩට යන්න වෙන්නේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    . ඒක නිසා ඔයා හොයාගන්න හැම දෙයක්ම ඔයාට තේරුණා දේ snapshot එකක් නොට් කරගන්න. එකෙන් වෙන්නේ ආයිම ඕනේ උනාම අර නෝට් එක බැලුවම පරණ මතකේ එනවා.
    ayya poddak wistara karannako meka. anith aytath wedagath wei
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    දිගටම ටච් එකේ තියාගන්නවනම් ඔහොම ප්‍රශ්න අහන්න වෙන්නෙ නෑ
    Eka hari, Job eka wena field eke ekak nisa wenna athi neda?
    මාර ආතල් උඹලත් දෙන්නෙ.😆
    :lol: :lol: :lol: mewa dawena prshna
    :love::love::love::love::love:
    Matath nam amathaka wime lede thiyanawa, mama liyapu logic samhara welawata matama read karanna giyahama wela yanawa :baffled::baffled::baffled:
    Bitter truth
    ඉන්ටවිව් කරන අයියට තරු පෙන්නන්න පුලුවන්නම් ජොබ් එක සුවර් කියලා දාලා තිබ්බා මේකෙ කවුරුහරි
    :lol::lol::lol::lol:tharu seen eka dakala thama meka ahanna hithune
    :love::love::love::love::love:
    ඔව් ඔයා කියන ප්‍රශ්නේ ප්රෝග්‍රමින්ග් කරන හුගක් අයට තියනවා. ඒක නිසා ඔයා හොයාගන්න හැම දෙයක්ම ඔයාට තේරුණා දේ snapshot එකක් නොට් කරගන්න. එකෙන් වෙන්නේ ආයිම ඕනේ උනාම අර නෝට් එක බැලුවම පරණ මතකේ එනවා.

    සොෆ්ට්වෙයාර් පැත්තේ ජොබ් එකක් කරන්න ප්රෝග්‍රමින්ග් විතරක් මදි තව දේවල් ටිකක් ඕනේ වෙනවා. ඔයා කරන්න ඕනේ බොහොම පොඩි තැනකින් පටන් ගන්න එක. එහෙම කරලා එක්ස්පිරියන්ස් එකත් එක්ක උඩට යන්න වෙන්නේ
    Thanks bro , eka thama math kalpana kale. alzheimer's disease nounoth hari
    :love::love::love::love:
    ayya poddak wistara karannako meka. anith aytath wedagath wei

    :love::love::love:
    :love::love::love:
    :love::love::love:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ayya poddak wistara karannako meka. anith aytath wedagath wei
    හරි කොමද මේක සරලව කියන්නේ කියන එක තම ප්‍රශ්නේ.
    දැන් හිතන්න ඔයා අලුතෙන් interface ඉගෙනගන්නවා කියල. ඔයා මොකද කරන්නේ interface එකක් හදල එකෙන් class එකක් ඉම්ප්ලේමෙන්ට් කාරනවා. මේක තමා සරලම දේ අපි මුලින් ගන්න. ඉතින් ටික ටික ඉස්සරහට යනකොට ඔයාට ඕනේ වෙනවා සම්පුර්ණ සිස්ටම් එකේ structure එක වෙනස් වෙන්නේ නැතුව තියාගන්න. අනන්න මතක් වෙනවා ඔයා සිස්ටම් ඩිසයින් එකේදී එන දේවල් ඉන්ටෆෙස් වලට ගහලා හරියට method, properties and Events හදලා තිබ්බා නම් සිස්ටම් එක හදන අනික් අයට හරි ලේසි නේද කියල. මොකද මුළු සිස්ටම් එකේම structure එක සැකිල්ලක් වගේ ගහලා තියෙන්නේ.

    ඔයාට මේක එක පාර තමා ඔලුවට එන්නේ. අන්න ඒ එන වෙලාවේම එක විස්තර ඇතුව ලියාගන්න ඕනේ. මොකද ඔයා ආයි මාස 4කින් 5 කින් බැලුවාම ඔය හරය ඔලුවෙන් නැති වෙන්න පුළුවන්. එත් ඔයා දනනවා interface එකක් හදලා එකේ usage එක සපුර්නෙන්. එත් අර "මුළු සිස්ටම් එකේම structure එක සැකිල්ලක් වගේ ගහලා තියෙන්නේ". කියන හරය ඇගේ නැති වෙන්න පුළුවන්. එක අර නොට් එක බැලුවම එක පාරම මතක් වෙනවා.

    මේ වගේ ඕනෙම එකක ඔයාගේ තින්කින්ග් වලට මම කියන්නේ snapshots කියල. මම නම් ඒ වගේ ඒවා වෙනම ෆෝල්ඩර් එකක සේව් කරනවා. එක notepad ද word ද කියන එක අදාල නැ ෆයිල් එකේ නම දාන්න එක පාර ඇහැට වැටෙන දෙයක්. ඒ වගේම කොමන් notepad එකක් තියාගෙන ගහන්නත් පුළුවන්. එත් එක අච්චාරුවක් වෙනවා. එක පාරම අපු ගමන් notepad එකේ ගැහුවා අර ෆෝල්ඩර් එකේ දැම්මා. පස්සේ ඔයාට අවශ්‍ය තාවයක් අවම අර ෆෝල්ඩර් එක බලන්න. එකේ තියනව් හොයන ප්‍රශ්නෙට උත්තරේ.