Programmers ලගෙන් උදව්වක් ඔනා ... ????

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Programmers ලගෙන් උදව්වක් ඔනා ... ????

    මේ වෙබ්සයිට් එකේ Quotes Form එක හදලා තියෙන්නේ කොහොමද කියලා කාට හරි කියන්ට පුලුවන්ද..??

    මේ විදියට Button Click කරන්ට පුලුවන් විදියට හදන එක තමා වැදගත් ..

    මේ site එකනම් WordPress එත් මේක කරලා තියෙන්නේ PHP / jQuery / CSS ...:confused::confused::confused:


    Yes check this site and section on Top "Get 3 Solar Power Quotes" can you design it from WordPress ..???



    Thanks
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    radio buttons jquery css walin buttons wage karala thiyenne.

    terune naaaa

    mata oya vidiye Quote form ekak hadanta one WordPress website ekakta

    Bootstrap නම් මේක යුස් කරන්න...:yes:

    http://getbootstrap.com/javascript/#buttons-checkbox-radio



    Thanks for Details ... ubala kaata hari mekea hadala denta barida ...

    $60 budget ekak thiyenwa
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    kohomda ban oka form ekak karanne

    ඒ කිව්වේ? ඕක මචන් බූට්ස්ට්‍රප් වල එන්නේ...ඕකට ගියානම් එතන තියෙනවා කෝඩ් එක...එක අරන් කොපි පේස්ට් කරපන්...එතකොට වැඩ කරන්න ඕනේ..:yes::yes:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඒ කිව්වේ? ඕක මචන් බූට්ස්ට්‍රප් වල එන්නේ...ඕකට ගියානම් එතන තියෙනවා කෝඩ් එක...එක අරන් කොපි පේස්ට් කරපන්...එතකොට වැඩ කරන්න ඕනේ..:yes::yes:

    let me try :P:P:P:P