Programmers ලගෙන් උදව්වක් ඔනා ... ????
මේ වෙබ්සයිට් එකේ Quotes Form එක හදලා තියෙන්නේ කොහොමද කියලා කාට හරි කියන්ට පුලුවන්ද..??
මේ විදියට Button Click කරන්ට පුලුවන් විදියට හදන එක තමා වැදගත් ..
මේ site එකනම් WordPress එත් මේක කරලා තියෙන්නේ PHP / jQuery / CSS ...

Yes check this site and section on Top "Get 3 Solar Power Quotes" can you design it from WordPress ..???
Thanks