Questions Programming අවුලක්.

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,543
    4,046
    113
    Unkown
    x.com
    මචන්ලා JAVA ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඒක වැඩ කරන්නේ USB පොර්ට් එකක් හරහා ARDUINO බෝර්ඩ් එකක් සම්බන්ද කරලා,

    අවුල කියන්නේ සමහර වෙලාවට උස්බ් Connection එක නැතිවෙනවා,

    ඉට පස්සේ ඉතින් අයෙත් USB කේබල් එකත් ගලවල ආයෙත් ගහල, Software එකත් Close කරලා අයෙත් Open කරන්න ඕන.

    මේකට Solution එකක් තියෙනවද ගයිස්?? :unsure:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    machan ube USB port eka sleep wenawa. Mehema karanna

    My Computer (This PC) --> Right Click --> Manage --> Under System Tools click 'Device Manager' --> Universal Serial Bus Controller --> Generic USB HUB --> Right Click --> Properties --> Power Management Tab --> Uncheck 'Allow the computer to turn off this device to save power'

    USB2.jpg

    USB1.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,818
    113
    Fantasy
    මචන්ලා JAVA ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඒක වැඩ කරන්නේ USB පොර්ට් එකක් හරහා ARDUINO බෝර්ඩ් එකක් සම්බන්ද කරලා,

    අවුල කියන්නේ සමහර වෙලාවට උස්බ් Connection එක නැතිවෙනවා,

    ඉට පස්සේ ඉතින් අයෙත් USB කේබල් එකත් ගලවල ආයෙත් ගහල, Software එකත් Close කරලා අයෙත් Open කරන්න ඕන.

    මේකට Solution එකක් තියෙනවද ගයිස්?? :unsure:
    Uba arduino danna eke ehema disconnect unaama cable eka galawala aai connect kranna arduino code ekak liynna servo motoryk daala.
    Software eka close krala aai open kranna mouse eka robot arm ekak set kranna.

    ඔවා සිම්පල් වැඩනේ යාලුවේ.😊
     
    • Haha
    Reactions: THE-X

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට හිතෙන්නෙ උඹ USB Port එක හරහා Communicate කරද්දි ඒක ඩිස්කනෙක්ට් වුණාම ඒත් උඹේ ඇප් එකෙන් පෝට් එක යූස් කරනව. ඒ නිසා පෝට් එක බිසී. ආයිත් කනෙක්ට් වෙන්න දෙන්නෙ නෑ ඒක Open කියල පෙන්වන නිසා. Force Stop කරන්න ක්‍රමයක් හොයාගත්තොත් වැඩේහරියයි කියල හිතෙනව. අර උඩින් තියෙන පවර් මැනේජ්මන්ට් සීන් එකත් කරල බලන්න. මට ඔය වගේම අත්දැකීම් තියෙනව Printer එක්ක ගනුදෙනු කරල.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මට හිතෙන්නෙ උඹ පාවිච්චි කරලා තියන වයර් වල අවුලක් ඇති. jumper wire පාවිච්චි කරනකොට ඔය වගේ usb කචල් එනවා. හොඳ වයර් සෙට් එකක් දාලා හරියට පාස්සලා බලන්න.

    අනික baud rate එක අඩු කරල බලන්න.
     
    • Love
    Reactions: THE-X