programming ඉගෙන ගන්න ආසයි

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    programming ඉගෙන ගන්න ආසයි

    මට මුල ඉදලම programming ඉගෙන ගන්න ඕනේ. මොන language එකෙන් පටන් ගන්න එකද ලේසි? online තමයි ඉගෙනගන්න ඕනේ. ඔයාලා දන්නා සයිට්ස්,චැනල්ස් එහෙම තියෙනවනම් ඒවත් කියන්න.

    තව දෙයක් මට ඉංග්ලීස් ගොඩක් හොදට බැ. එත් කියලා තියෙන දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඉංග්ලිෂ් හරියට බැරුව මේ සබ්ජෙට් එක ගොඩ දාගන්න පුළුවන් වෙයිද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සෙල්ලා ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉදපන්,නැත්නම් ඔක්කොම එපා වෙයි තොට.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    OOP concepts wage ekka karanna
    Java wage karanna mulin android wage ewath almost java
    sinhalenuth athi basic tikak mulin karanna ita passe OOP purudu wenna
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Mun 2nage tutorials hodai...

    Bucky - https://www.youtube.com/user/thenewboston

    himin himin karanne, examples aran, wadiyama advance karanne ne.

    Derek - https://www.youtube.com/user/derekbanas
    tikak fast karanawa, habei okkoma wage cover karanawa.

    Programming dannema nathnma Python walin patan ganna...
    ita passe JavaScripts, C

    C, Python ,JavaScript dannawanm oni tharam job thiyenawa.

    Tks bro, python nam tikak danawa A/l walata karapu nisa. eth python godak ba.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඉංග්‍රීසි දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන් නම් ඇති

    කම්පියටර් රිලේටඩ් මොනව හරි කෝස් එකක් කරන්නෙ නැත්නම් නිකන් ආසාවට කරනවා නම් Java/C#/Python වගේ එකකින් ඉගෙනගනින්
    ඒව හරි ලේසියි ඉගෙන ගන්න

    ඉස්සර නම් කිවුවෙ C/C++ වලින් ප්‍රෝගැමින් පටන් ගන්න කියලා, දැන් ඒක ඒ තරම්ම වැලිඩ් පොයින්ට් එකක් නෙමෙයි, සාමාන්‍ය ප්‍රෝගැමින් වැඩකට ඔය ලෝ ලෙවල් දැනුම හරිම අඩුවෙන් අවශ්‍ය වෙන්නෙ
    ඒව ගැන හිතන්නෙම නැතිව ප්‍රෝගැමින් කරන්න පුලුවන් දැන්

    මොනව හරි IT කෝස් එකක් කරනවා නම් C/C++ වලින් පටන් ගන්න එක හොදයි, එහෙම නැතිව ආසාවට තනියම කරද්දි, ඉංග්‍රීසිත් අමාරු නම් ඕවයෙ තියන සමහර දේවල් තේරුම් ගන්න අමාරු වෙලා එපා වෙන්න පුලුවන්
     

    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU
    Whatever you learn, try to build real world apps. Don't just stick to "Hello World" and its core concepts. That is because it s gonna take forever to learn all insights of a technology. There are beginner courses out there on Youtube and etc that teaches along building real world examples. Language is irrelevant.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර