Programming වලට හොද ලොකු monitor එකක්.

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    මේ sizes දෙක ගැන experience තියේද? 49 ලොකු වැඩී කියලා හිතෙනවා. ගානත් ඩබල්.
    34 එකක් ඇති වෙයිද?

    34
    https://www.samsung.com/fi/monitors...-inch-165hz-curved-ultra-wqhd-lc34g55twwrxen/

    49
    https://www.samsung.com/fi/monitors...49-inch-240hz-curved-dual-qhd-ls49cg954euxen/
    man use karanne me wage NEO G9 49 DQHD eka. mata nam shape. Brightness nam adennama tynawa. supiriyak.
    https://www.samsung.com/ae/support/model/LS49AG950NMXUE/
     
    • Love
    Reactions: Amew

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මගේ ලැප් එකේ ඩිස්ප්ලේ එක ගිහින් දැන් මාසයක් දෙකක් මම ටීවී එක පාවිච්චි කරන්නේ. අඟල් 32. මරු හැබැයි