man use karanne me wage NEO G9 49 DQHD eka. mata nam shape. Brightness nam adennama tynawa. supiriyak.මේ sizes දෙක ගැන experience තියේද? 49 ලොකු වැඩී කියලා හිතෙනවා. ගානත් ඩබල්.
34 එකක් ඇති වෙයිද?
34
https://www.samsung.com/fi/monitors...-inch-165hz-curved-ultra-wqhd-lc34g55twwrxen/
49
https://www.samsung.com/fi/monitors...49-inch-240hz-curved-dual-qhd-ls49cg954euxen/
https://www.samsung.com/ae/support/model/LS49AG950NMXUE/
