Programming වැඩ්ඩො එන්ඩෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    Programming වැඩ්ඩො එන්ඩෝ

    මට ඕනෙ කරල තියෙනවා C වලින් text file එකක මට ඕන කරන ලයින් එක string එකකට දාන්න. මේක කරගන්නෙ කොහොමද බන්?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    පැහැදිලි නෑ :no: :no:

    හිතහන් .txt එකක

    OluBakka
    WhiteWalker

    ඔහොම තියෙනවා කියල. මට ඕනෙ මේකෙන් එක සැරේකට OluBakka කියන එකයි. තව සැරේකට WhiteWalker කියන එකයි string එකකට දෙන්න. මේ text file එකට දාන ඕන text එකකට program එක වැඩ කරන්න ඕනෙ. ඔය එක වචනයක් characters 10 ට අඩුයි.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113