Bump
මචන් ඔයා දැන් Fullstack developer වෙන්න ඉගෙනගන්නවා කිව්වා නේද? Backend development කරන්නේ මොන පැත්තෙන්ද Java/.Net/Python?
Bump
Js igenagatte kohomdaඔව් මම පටන් ගත්තේ JS වලින් දැන් කරන්නේ Java & Python
මම ගොඩක් වැඩ කලේ සර් විස් බේස් කම්පැනි වල. අලුත් ප්රොජෙක්ට් එන කොට අපිව දානවා ඒවාට අලුත් ලන්ගුවේජ් සෙට් වෙනවා ඉතින්
2017 - 2018 kale Backbone.js kiyala prana frontend framework ekaka wada karanna thibbe. JS mulin slef study karala thamai igena gaththe passe oya forntend project eken godak igena gaththa.Js igenagatte kohomda
html css self study krl igngatta kenkta full time self study krot js igenganna kochchr kalyk yaidaaa2017 - 2018 kale Backbone.js kiyala prana frontend framework ekaka wada karanna thibbe. JS mulin slef study karala thamai igena gaththe passe oya forntend project eken godak igena gaththa.

JS lesi ban. pure JS full-time study kaloth 3 months athi. habai JS framework igenaganna ona ita passehtml css self study krl igngatta kenkta full time self study krot js igenganna kochchr kalyk yaidaaa![]()
![]()
Syntax and oop enough ?
react ekak nedaJS lesi ban. pure JS full-time study kaloth 3 months athi. habai JS framework igenaganna ona ita passe
ehema karanna beri nm, dev kenek wela wedak na broඑහෙම කරන්න පුළුවන් ද.
කන්සෙප්ට් කියන්නෙ ඇයි අපි ප්රොග්රැමින් ලැන්වේජ් එකක් භාවිතා කල යුත්තේ?Syntax and oop enough ?
මගේ මුළු ජිවිත කාලෙම කරේ ඕක තමයි
programing language eka google eke තියන් පැෂන් එක විතරක් මොලේ තියාගනින් ..
JAVA විතරයි මුලින් කරේ. ඊට පස්සෙ ඉතින් වැඩේ හැටියට language එක. දැනට මේ වෙනකොට කරල තියෙනව මේ ඔක්කොගෙන්ම
(JS,PHP,Python,Kotlin,Dart,Rust,Go) වගේ large scale projects
Don't focus on languages. Learn concepts.
Then you need two weeks to change to any language.
Ruby -> PHP -> C# -> VB -> C# + Typescript
වැඩිය Language එක ගැන ඔළුවට ගන්න ඕන නෑ. Switch වෙන එක අමාරු නෑ. ChatGPT එක්ක දැන්නම් තව ලේසියි
ehema karanna beri nm, dev kenek wela wedak na bro
හත්තිකේ සුදුපුතේ ප්රශ්නෙ හරියට අහන්න එපායනෙ. ලැන්වේජ් එක මාරු කරන්න පුලුවන්ද කියල අහල හරියනවයෑ ඕකට.මගෙ ප්රශ්නේ ඔයාලට හරියට තේරිලා නෑ.
මම c#, python, java, javascript සහ තවත් ඒවා කරලා තියෙනවා.
මගෙ industry experience එක සම්පුර්නයන්ම වගේ තියෙන්නේ java.
මට වෙන language එකක් ඉගන ගන්න එකත් අමාරු දෙයක් නෙවේ.
නමුත් මම ආසයි JS, python වගේ දැන් trend එකේ තියන එකක් කරන්න.
අපිට කැමති එකක් කරන්න පුළුවන් freelance වගේ කරනවා නම්. නැත්තම් දැන් ඉන්න company එකෙන් opportunity එකක් එන්න ඕනි.
එහෙම නැතුව job වලට ඉල්ලන්න ගියාම අවුරුදු ගානක experience ඉල්ලනවා නේ. බොරු කියන්න නම් පුළුවන් යම් සීමාවකට.
මම අහන්නේ එහෙම ට්රක් මාරු කරපු අය ඉන්නවද