Programming language මාරු කරපු අය ඉන්නවද

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොදයි බන්.. Networking fundamentals, algorithms and data structures උගන්නන්නේ නෑ වගේ හැබැයි. මේක degree එකක්‌ නම් ඒවා තියෙන්නම ඕනේ බන්..

    @HAneo @Solo Rider
     
    • Like
    Reactions: visalbro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    කන්ටෙන්ට් එක හොදයි මචන්. පොඩ්ඩක් හොයල බලන්න උගන්නන අයගෙ එක්ස්පීරියන්ස් එක එහෙම. සමහර වෙලාවට අලුත් ඒවගෙ නන් ඒ කෝස් එකම කරල ඉවර වෙච්ච අය මොඩියුල් කරන්න දානව. එහෙම උනාම පොඩ්ඩක් අවුල් එක්ස්පීරියන්ස් එක
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හොදයි බන්.. Networking fundamentals, algorithms and data structures උගන්නන්නේ නෑ වගේ හැබැයි. මේක degree එකක්‌ නම් ඒවා තියෙන්නම ඕනේ බන්..

    @HAneo @Solo Rider
    Ela thanks bn

    කන්ටෙන්ට් එක හොදයි මචන්. පොඩ්ඩක් හොයල බලන්න උගන්නන අයගෙ එක්ස්පීරියන්ස් එක එහෙම. සමහර වෙලාවට අලුත් ඒවගෙ නන් ඒ කෝස් එකම කරල ඉවර වෙච්ච අය මොඩියුල් කරන්න දානව. එහෙම උනාම පොඩ්ඩක් අවුල් එක්ස්පීරියන්ස් එක
    Thanks mchn
    ------ Post added on Jun 9, 2023 at 5:20 PM
     
    • Like
    Reactions: siri_ayya