Programming Tutorials for Beginners

wolverine8787

Member
Mar 3, 2019
188
12
0

Programming ඉගෙන ගන්න කැමති යාළුවන් මේ Channel එක SUBSCRIBE කරන්න. මේ channel එකේ C#,Android Development,Asp.Net, HTML etc.. වගේ tutorial තමයි දන්න හිතාගෙන ඉන්නේ.

.

Click here to SUBSCRIBE

කැමති යාළුවන් Subscribe හරි BUMP එකක් හරි දාගෙන යන්න අමතක කරන්නත් එපා.

ජය වේවා!
 
Last edited:

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Tutorials බලන කෙනෙක් විදියට Tutorials වලට වෙන දේ කියන්නම්

    උබ බාගෙට පටන් අරන් මගේදී නවතින්න එපා ගොඩක් ලංකාවේ සෙට් එකට වෙන්නේ එක තමයි .
    බාගෙට නවතින්න ප්‍රධාන දේ තමයි විව්ස් නොමැති කම , නොදැනුවත් කමයි Tutorials වලට එක රැයෙන් විව්ව්ස් 100,000යක් එන්නේ නැහැනේ බන් , හොද Tutorials ටිකක් සම්පුරන්යෙන දාල තිබ්බොත් අවරුදු 5ක් යනකම්වත් අදායමක් එයි . Tutorials වලට කාලේ යන්න යන්න තමයි විව්ස් එන්නේ

    උබ වැඩ්ඩෙක් නම් Tutorials එකක් සම්පුර්ණයෙන් හදන්න ලොකු කාලයක් යන්නේ නැහැ . ඒ මහන්සියට වඩා ප්‍රතිලාබ තියෙනවා

    වැඩේ පටන් ගත්තානම් බලන එකාට සාදරන්යක් කරපන් මොකක් හරි ඉවර වෙනකම් දීපන් playlist හදලා එක එක ඒවා වෙනම ගොනු කරපන් . eg c# වෙනම , java වෙනම ,බලන් කෙනාට ලෙසියි මම ටුටෝරියල්ක් එකක් බලන්න පටන් ගද්දි මුලින් බලන්නේ.

    playlist එකක් වෙනම හදලාද ,
    ටුටෝරියල් එකේ කොච්චර ඉඅවර වෙනකම වීඩියෝ තියනවාද කියලා .
    පස්සේ ලයින් කමෙන්ට්

    පලවෙනි වීඩියෝ එකට කොච්චර විව්ස් තිබ්බත් මම බලන්නේ නැහැ දිගටම වීඩියෝ නැත්නම් මොකද මගේදී නවතිනවානම් ඔලුව කරකවලා ඇත හැරියා වගේ වෙන නිසා

    පුලුවන්නම් සිංහලට අමතර වෙනම කඩ්ඩෙන් කරපන් ඕඩියන්ස් එක වැඩි ඔය ඉන්දියන් කාරයෝ කරන්නේ

    ටුටෝරියල් එක නැගලා ගියොත් youtube එකට අමතරව udemy වගේ තැනකටත් කොර්ස් එක දන්නා පුළුවන් හොද එකක් මේකේ ලිස්ට් කරගන්න පුලුවන්නම් ගොඩම තමයි .
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මචාහං අනිවාර්යෙන් කට හඩක් දාපන් මුකුත්ම නැතුව දාන ඒවා සාර්ථක වෙන්න තියෙන ඉඩ අඩුයි
     
    wolverine8787

    Member
    Mar 3, 2019
    188
    12
    0
    Tutorials බලන කෙනෙක් විදියට Tutorials වලට වෙන දේ කියන්නම්

    උබ බාගෙට පටන් අරන් මගේදී නවතින්න එපා ගොඩක් ලංකාවේ සෙට් එකට වෙන්නේ එක තමයි .
    බාගෙට නවතින්න ප්‍රධාන දේ තමයි විව්ස් නොමැති කම , නොදැනුවත් කමයි Tutorials වලට එක රැයෙන් විව්ව්ස් 100,000යක් එන්නේ නැහැනේ බන් , හොද Tutorials ටිකක් සම්පුරන්යෙන දාල තිබ්බොත් අවරුදු 5ක් යනකම්වත් අදායමක් එයි . Tutorials වලට කාලේ යන්න යන්න තමයි විව්ස් එන්නේ

    උබ වැඩ්ඩෙක් නම් Tutorials එකක් සම්පුර්ණයෙන් හදන්න ලොකු කාලයක් යන්නේ නැහැ . ඒ මහන්සියට වඩා ප්‍රතිලාබ තියෙනවා

    වැඩේ පටන් ගත්තානම් බලන එකාට සාදරන්යක් කරපන් මොකක් හරි ඉවර වෙනකම් දීපන් playlist හදලා එක එක ඒවා වෙනම ගොනු කරපන් . eg c# වෙනම , java වෙනම ,බලන් කෙනාට ලෙසියි මම ටුටෝරියල්ක් එකක් බලන්න පටන් ගද්දි මුලින් බලන්නේ.

    playlist එකක් වෙනම හදලාද ,
    ටුටෝරියල් එකේ කොච්චර ඉඅවර වෙනකම වීඩියෝ තියනවාද කියලා .
    පස්සේ ලයින් කමෙන්ට්

    පලවෙනි වීඩියෝ එකට කොච්චර විව්ස් තිබ්බත් මම බලන්නේ නැහැ දිගටම වීඩියෝ නැත්නම් මොකද මගේදී නවතිනවානම් ඔලුව කරකවලා ඇත හැරියා වගේ වෙන නිසා

    පුලුවන්නම් සිංහලට අමතර වෙනම කඩ්ඩෙන් කරපන් ඕඩියන්ස් එක වැඩි ඔය ඉන්දියන් කාරයෝ කරන්නේ

    ටුටෝරියල් එක නැගලා ගියොත් youtube එකට අමතරව udemy වගේ තැනකටත් කොර්ස් එක දන්නා පුළුවන් හොද එකක් මේකේ ලිස්ට් කරගන්න පුලුවන්නම් ගොඩම තමයි .

    Thanks bro ඔයාගේ Comments වලට. ඔයා කියනදේ හරියට හරි. Programming Tutorials වලට එක රැයින් Views එන්නේ නැහැ. මම දිගටම Videos දාන්න හිතාගෙන ඉන්නේ.

    දැනට C#,Android Development Playlist හදලා තියෙන්නේ.
    Suggestions දුන්නට බොහොම ස්තුතියි !:)

    ජයෙන් ජයම වේවා! බ්‍රෝ