Project IGI වල menu 1 graphic අවුල් වෙලා

sansunstu

Member
Dec 6, 2010
429
43
0
37
Maharagama
Project IGI වල menu 1 graphic අවුල් වෙලා

මගේ Pentium IV Computer 1 ක් තියනවා.
Windows XP SP3
Ram 3GB
1GB VGA NVIDIA :sorry::sorry:
මේකේ Project IGI වල menu 1 graphic අවුල් වෙලා කිසිම දෙයක් පෙන්නේ නෑ..:sorry::sorry::sorry::sorry: දිගට හරහට පැත්තට Eri විතරයි ...
කවුරු හරි දන්නවනම් විසදුමක් දෙන්නකෝ.....:angry::angry::angry::angry::angry:
images


thank you.......:yes::yes::yes::yes::yes::yes:
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගේම් එක අයින් කරන්න.
    ග්‍රැෆ්ක් කාඩ් එක ගලවලා ගහන්න.
    ඊට පස්සේ අලුත් ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ගේම් එක දාලා බලන්න ආපහු.
     

    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    ගේම් එක අයින් කරන්න.
    ග්‍රැෆ්ක් කාඩ් එක ගලවලා ගහන්න.
    ඊට පස්සේ අලුත් ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ගේම් එක දාලා බලන්න ආපහු.

    ekath karala balannam .. thanx machoo
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ම්චන් ඕක VGA එකේ අවුලක් වෙන්න ඕන. ඔයි සීන් එක මගෙත් ඉස්සර ආවා... (පොඩි කාලේ හොදේ) VGA Drivers අප්ඩේට් කරලා බලපන් මචන්.. ගේම් එක කලින් වැඩ කරා නේද උබේ එකේ??
     

    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    ම්චන් ඕක VGA එකේ අවුලක් වෙන්න ඕන. ඔයි සීන් එක මගෙත් ඉස්සර ආවා... (පොඩි කාලේ හොදේ) VGA Drivers අප්ඩේට් කරලා බලපන් මචන්.. ගේම් එක කලින් වැඩ කරා නේද උබේ එකේ??

    :lol::lol::lol:(පොඩි කාලේ හොදේ):lol::lol::lol:


    mama balala heta kiyannam
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මගේ ගාවත් කළින් තිබ්බෙ ඔය කොන්ෆිග් එකමයි.. ගහපන් ජී.ටී.ඒ4
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    VGA Drivers අවුල් වගේ..
    drivers Update කරපන්..
    හරිගියා නැත්තන් VGA එක ගලවල විසික් කරන්න තමා වෙන්නේ
     

    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    machan ooka VGA eke awlak...mona wade karath hari giye nathnum VGA eka maaru karala wena ekak gahala balapan. Oka hugak welawata wenne VGA eke rath wena hinda...