Project IGI වල menu 1 graphic අවුල් වෙලා
මගේ Pentium IV Computer 1 ක් තියනවා.
Windows XP SP3
Ram 3GB
1GB VGA NVIDIA

මේකේ Project IGI වල menu 1 graphic අවුල් වෙලා කිසිම දෙයක් පෙන්නේ නෑ..


දිගට හරහට පැත්තට Eri විතරයි ...
කවුරු හරි දන්නවනම් විසදුමක් දෙන්නකෝ.....




thank you.......





මගේ Pentium IV Computer 1 ක් තියනවා.
Windows XP SP3
Ram 3GB
1GB VGA NVIDIA


මේකේ Project IGI වල menu 1 graphic අවුල් වෙලා කිසිම දෙයක් පෙන්නේ නෑ..



දිගට හරහට පැත්තට Eri විතරයි ...කවුරු හරි දන්නවනම් විසදුමක් දෙන්නකෝ.....





thank you.......






Last edited:

