මචං used projector එකක් ගන්න පුලුවන් කොහෙන්ද...
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jul 1, 2016 #1 මචං used projector එකක් ගන්න පුලුවන් කොහෙන්ද...
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jul 1, 2016 #3 ගන්න එක යූස්ඩ් උනත් එප්සන් ගනිං. ඉක්මන් එකේ බැලුවද? මම නම් කියන්නේ පුලුවන් නම් අලුත් එකක් ගන්න කියලා.
ගන්න එක යූස්ඩ් උනත් එප්සන් ගනිං. ඉක්මන් එකේ බැලුවද? මම නම් කියන්නේ පුලුවන් නම් අලුත් එකක් ගන්න කියලා.
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jul 1, 2016 #4 මොන වගේ වැඩකට ද
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jul 1, 2016 #6 Podi Silva - පොඩි සිල්වා;20354068 said: මොන වගේ වැඩකට ද Click to expand... Group Class ekakata bnz
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jul 6, 2016 #8 ඉක්මන් එකේ බැලුවේ නැද්ද ? හදිස්සි නැත්නම් ebay බලන්න පුළුවන්තරම් අඩුවෙන් use කරපු එකක් ගන්න class එහෙකට නම් LCD හෝ LED එකක් ගන්න
ඉක්මන් එකේ බැලුවේ නැද්ද ? හදිස්සි නැත්නම් ebay බලන්න පුළුවන්තරම් අඩුවෙන් use කරපු එකක් ගන්න class එහෙකට නම් LCD හෝ LED එකක් ගන්න
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jul 7, 2016 #9 chanakacm said: Group Class ekakata bnz Click to expand... එහෙනම් පාවිච්චි කරපු එකක් ගනින් අඩුවට
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jul 7, 2016 #12 ikman eke blpn computer shop wlath blpn