Kavinduo Member Feb 22, 2022 5 2 3 Dec 28, 2023 #1 පීසී 4ක් adsl එකට කනෙක්ට් කරල තිනයව 3ක් කේබල් වලින් කනෙක්ට් කරල තියෙන්නෙ.අනිත් එක wifi වලින් කනෙට් කරල තියෙන්නෙ. ඔක්කොගෙම Ip රේන්ජ් එකත් සමානයි හැබැයි wifi වලින් කනෙක්ට් කරල තියන එක අනිත් ඒවට ping වෙන්නෙ නෑ හදාගන්න සපෝට් එකක් ඕන
පීසී 4ක් adsl එකට කනෙක්ට් කරල තිනයව 3ක් කේබල් වලින් කනෙක්ට් කරල තියෙන්නෙ.අනිත් එක wifi වලින් කනෙට් කරල තියෙන්නෙ. ඔක්කොගෙම Ip රේන්ජ් එකත් සමානයි හැබැයි wifi වලින් කනෙක්ට් කරල තියන එක අනිත් ඒවට ping වෙන්නෙ නෑ හදාගන්න සපෝට් එකක් ඕන
kinkon Well-known member Aug 5, 2007 115,890 2 115,939 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 28, 2023 #2 Upvote 0 Downvote