මේ අවුරුද්දේ අප්‍රේල් වලට PRO701SFC UPS එකට අවුරුදු 2ක් වුනා.අද මිනිත්තුවක් යන්න කලින් ඕෆ් වුනා.බඩු හරි වගේ..වොරන්ටි තිබ්බෙත් අවුරුදු 2යි.8250ට ගත්තේ ඒ දවස් වලට.
මැෂින් එක off කරනකොට UPS එකත් OFF කරනවද ?මේ අවුරුද්දේ අප්‍රේල් වලට PRO701SFC UPS එකට අවුරුදු 2ක් වුනා.අද මිනිත්තුවක් යන්න කලින් ඕෆ් වුනා.බඩු හරි වගේ..වොරන්ටි තිබ්බෙත් අවුරුදු 2යි.8250ට ගත්තේ ඒ දවස් වලට.
ඔකේ බැටරි තියෙනවද ලංකාවේ ඕකට තියෙන්නේ 12 V/10 Ah බැටරි දෙකක් නේදProlink 2Kv අවුරුදු 4 කට වැඩියි. මේ බැටරිය දාලා දැන් අවුරුද්දකට වැඩියි. උපරිම විනාඩි 12ක් විතර අල්ලාගෙන ඉඳියි. මෑතකදී හරියට බැලුවේ නැහැ කරන්ට් නැතිඋනු හැටියේම විනාඩි 5ක් අතර ෂට් ඩවුන් කරන නිසා
ඔව් මචන් මේකේ තියෙන්නේ බැටරි දෙකක් තමයි. දෙවෙනි පාරට දැම්ම බැටරි2 ගත්තේ SALA එකෙන්ඔකේ බැටරි තියෙනවද ලංකාවේ ඕකට තියෙන්නේ 12 V/10 Ah බැටරි දෙකක් නේද
මැෂිම ගහල UPS ටෙස්ට් කරන්න එපා 100W බල්බ් 5 විතර UPS එකට ගහල කොච්චර වෙලා තියෙනවද කියල බලන්නProlink 2Kv අවුරුදු 4 කට වැඩියි. මේ බැටරිය දාලා දැන් අවුරුද්දකට වැඩියි. උපරිම විනාඩි 12ක් විතර අල්ලාගෙන ඉඳියි. මෑතකදී හරියට බැලුවේ නැහැ කරන්ට් නැතිඋනු හැටියේම විනාඩි 5ක් අතර ෂට් ඩවුන් කරන නිසා
තැන්ක්ස් මචන්. එක තමයි මමත් මැෂින් එක ගහලා බලන්නේ නැහැ. හාඩ් ඩිස්ක් වලට කෙලවෙනවා sudden power failure වලදීමැෂිම ගහල UPS ටෙස්ට් කරන්න එපා 100W බල්බ් 5 විතර UPS එකට ගහල කොච්චර වෙලා තියෙනවද කියල බලන්න
ඔව් මචන් මේකේ තියෙන්නේ බැටරි දෙකක් තමයි. දෙවෙනි පාරට දැම්ම බැටරි2 ගත්තේ SALA එකෙන්
මේකේ 2020 මොඩල් එක
https://www.barclays.lk/itemdesc.asp?ic=UPSP3642&eq=&Tp=
https://www.sala.lk/product/d/prolink_ups_battery_12v__82ah_power_backupඑළකිරි මචෝ බැටරි දෙකක් ගන්න ඕනේ![]()