Prolink UPS උඹලා පාවිච්චි කරපු වැඩිම කාලය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අවුරුද්දේ අප්‍රේල් වලට PRO701SFC UPS එකට අවුරුදු 2ක් වුනා.අද මිනිත්තුවක් යන්න කලින් ඕෆ් වුනා.බඩු හරි වගේ..වොරන්ටි තිබ්බෙත් අවුරුදු 2යි.8250ට ගත්තේ ඒ දවස් වලට.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,286
    4,644
    113
    Using for 4yrs. router only - last about 7hrs if used once in a while
    replaced same prolink battery (has higher capacity than all other ones) but it went bad in 1year . lasted only 7min at the end. replaced a normal one

    got the UPS for 4000. now battery it self is 8500 and UPS 11000,12000
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ අවුරුද්දේ අප්‍රේල් වලට PRO701SFC UPS එකට අවුරුදු 2ක් වුනා.අද මිනිත්තුවක් යන්න කලින් ඕෆ් වුනා.බඩු හරි වගේ..වොරන්ටි තිබ්බෙත් අවුරුදු 2යි.8250ට ගත්තේ ඒ දවස් වලට.
    මැෂින් එක off කරනකොට UPS එකත් OFF කරනවද ?

    නැත්නම් කරන්ට් එක ඉතුරුකරන්න බැටරි වලින් දුවල ඇති .නැත්නම් අඩුම අවරුදු 4-5 දුවන්න පුළුවන් සමහර වෙලාවට ඊටත් වැඩිය (පවර් ප්‍රශ්න ලොකුවට නැත්නම් )
    ------ Post added on May 22, 2024 at 9:06 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,542
    113
    Colombo, Sri Lanka
    Prolink 2Kva අවුරුදු 4 කට වැඩියි. මේ බැටරිය දාලා දැන් අවුරුද්දකට වැඩියි. උපරිම විනාඩි 12ක් විතර අල්ලාගෙන ඉඳියි. මෑතකදී හරියට බැලුවේ නැහැ කරන්ට් නැතිඋනු හැටියේම විනාඩි 5ක් අතර ෂට් ඩවුන් කරන නිසා
     
    Last edited:

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    අවු. 2 1/2 විතර ආව බැටරි දෙක පාවිච්චි කරා. අලුතින් බැටරි දෙකක් දැම්මා, බලමු කොච්චර පුලුවන්ද කියලා (Prolink UPS PRO1201SFC 1200VA)
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    Prolink 2Kv අවුරුදු 4 කට වැඩියි. මේ බැටරිය දාලා දැන් අවුරුද්දකට වැඩියි. උපරිම විනාඩි 12ක් විතර අල්ලාගෙන ඉඳියි. මෑතකදී හරියට බැලුවේ නැහැ කරන්ට් නැතිඋනු හැටියේම විනාඩි 5ක් අතර ෂට් ඩවුන් කරන නිසා
    ඔකේ බැටරි තියෙනවද ලංකාවේ ඕකට තියෙන්නේ 12 V/10 Ah බැටරි දෙකක් නේද
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,542
    113
    Colombo, Sri Lanka
    ඔකේ බැටරි තියෙනවද ලංකාවේ ඕකට තියෙන්නේ 12 V/10 Ah බැටරි දෙකක් නේද
    ඔව් මචන් මේකේ තියෙන්නේ බැටරි දෙකක් තමයි. දෙවෙනි පාරට දැම්ම බැටරි2 ගත්තේ SALA එකෙන්

    මේකේ 2020 මොඩල් එක
    https://www.barclays.lk/itemdesc.asp?ic=UPSP3642&eq=&Tp=

    Last edited:
    • Like
    Reactions: Keshan94

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Prolink 2Kv අවුරුදු 4 කට වැඩියි. මේ බැටරිය දාලා දැන් අවුරුද්දකට වැඩියි. උපරිම විනාඩි 12ක් විතර අල්ලාගෙන ඉඳියි. මෑතකදී හරියට බැලුවේ නැහැ කරන්ට් නැතිඋනු හැටියේම විනාඩි 5ක් අතර ෂට් ඩවුන් කරන නිසා
    මැෂිම ගහල UPS ටෙස්ට් කරන්න එපා 100W බල්බ් 5 විතර UPS එකට ගහල කොච්චර වෙලා තියෙනවද කියල බලන්න
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,542
    113
    Colombo, Sri Lanka
    මැෂිම ගහල UPS ටෙස්ට් කරන්න එපා 100W බල්බ් 5 විතර UPS එකට ගහල කොච්චර වෙලා තියෙනවද කියල බලන්න
    තැන්ක්ස් මචන්. එක තමයි මමත් මැෂින් එක ගහලා බලන්නේ නැහැ. හාඩ් ඩිස්ක් වලට කෙලවෙනවා sudden power failure වලදී
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඔව් මචන් මේකේ තියෙන්නේ බැටරි දෙකක් තමයි. දෙවෙනි පාරට දැම්ම බැටරි2 ගත්තේ SALA එකෙන්

    මේකේ 2020 මොඩල් එක
    https://www.barclays.lk/itemdesc.asp?ic=UPSP3642&eq=&Tp=

    එළකිරි මචෝ බැටරි දෙකක් ගන්න ඕනේ (y)
     
    • Love
    Reactions: NRTG

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,828
    553
    113
    Mage experience eken nam awurudu dekak yanakota battery replace karanna wenanwa. ita passe thawa deparak battery replacement karanna puluwan. ita passe ayin karanna wenawa. (so maximum 6 years with 2 battery replacements) Mama battery replace karanna denne nugegoda supermarket eke multi9 kiyana shop ekata.
     
    • Like
    Reactions: Lasith136 and NRTG