Prompt XPress

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Prompt Xpress courier service eka hondada? Monitor ekak damma. Ada out for delivery kiyala tracking details wala pennanne eeth thawa aawe na
    මගේ දාලා පරක්කු වෙලා අරන් ආවේ

    Fardar Express Domestic මුන් හොදයි දවසෙන් එනවා


    Domex
    Fardar
    මුන් ඉක්මනින් එනවා තමා පැය 24 අරන් එනවා මෙහෙට බඩු තව Pronto Lanka හොදයි ඉක්මනින් එනවා
    ------ Post added on Nov 27, 2023 at 6:26 PM
     
    • Like
    Reactions: dslayer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    හොදයි දවස් දෙකෙන් වගේ එනවා මේ වෙනකම් නම් අවුලක් වෙලා නැහැ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    mata nam me wenakam kisi awlak wela ne dawasin enwa.. nathnam uba call karala ahapan ada delivery krnwada kydala.. ewilla nam badu aniwa enwa
     
    • Like
    Reactions: dslayer