තාත්තාගේ තහංචි හින්දා වෙන්න පුලුවන් ඒකිට කොල්ලෙක් සෙට් කරගන්න බැරි උනේ .
කොහොමත් මුලින් මුලින් ගෙදරදි හම්බෙයන්. ඊටපස්සෙ ටික ටික ඔය ළඟපාත කඩේකට යන්න ගෙදරට බඩු ටිකක් ගේන්න යන්න කෙල්ල ව කොහේහරි එක්ක යන වගේ දේවල් කරපන් ඒ ගෙදර ගිය වෙලේට . ඊටපස්සෙ ඕක හරියයි.
උඹ පළවෙනිම සැරේ ඔහොම එන්න කිව්වම ගෙදර එවුන් බය වෙන්න පුලුවන්. වෙන එකක් තියා සමහර ගෙවල් වල උන් වෙඩින් එක ප්ලෑන් කරලා වගේ නම් කෙල්ලව වැඩිය එවන්නෙත් නෑ කොල්ලා එක්ක වෙඩින් එකේ වැඩ වලට උනත්.
අනිත් අතර කෙල්ල බබාම ටයිප් නම් ඉතින් ඉස්සරහට අමාරු වෙයි. එකක් පොඩි අවුලක් ආපු ගමන් නහයෙන් අඬන්න ගනී. අනික උඹට හැම එකම කරන්න වෙයි වගකීමක් ගන්න එකක් නෑ. අනික් මිනිස්සුන්ට රැවටෙයි. ඒ කිව්වෙ වෙන උන් ඇරලා යයි කියන එක නෙමෙයි. ඔය බඩු විකුණන එවුන්, පිරමීඩ් කාරයෝ එහෙම ගෑණුන්ව අන්ඳනවානෙ.