Proposal කෙල්ල - help pls

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    ubata 37k nam 27 ganu uba ekka enne naha. 32-35 wage badinna prakku wechcha ganu thamai set wenne.

    අර වයස 78 කොන්ඩේ වවපු අන්කල් කෙනෙක් 30 විතර කෙල්ලෙක් බැදලා ඉන්නවා කියල සයිට් වල ගියා උබ දැක්කේ නැද්ද බන් ? 78 එකාට අවුරුදු 48 ක් බාල 30 එකක්සෙට් උනානම් 37 එකාට අවුරුදු 20ක් බාල 18 එකක් වැටෙන්නේ නැද්ද යකොව් ?
     
    Last edited:

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    rupe salli walata wada kellage gathi guna thamai wadagath. kaatawath kohewath 100% perfect aya naa.. asree kerela denna adahas huwamaru kereganin.. ragapaanna nan yanna epa..dennama natural vidiyata adahas huwamaru kereganna ona.. 100% galapenne naa kaatawath mee loke.. jaya mangalam
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    කෙල්ලගෙ පොටෝ එකක් දකින්නෙ නැතුව මොකුත් කියන්න බෑ මචන්
    :rolleyes: :rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ප්‍රොපෝසල් කෙල්ල

    මචන් මට37 යි එයාට33 යි

    ප්‍රොපෝසල් එකකින් එයා කතා කරන්න ගත්තෙ,පොටෝ එව්ව,,ගිහින් හම්බ උනා
    මගේ හිතේ මම බදිනව කියල තියන් හිටිය රූපයට වඩා ගොඩක් වෙනස්. සුමාන ගානක් කෝල් කරලයි පොටෝ දැක්කෙ.ඒ පොටෝ දැක්කම මගේ හිතේ මැවිල තිබ්බ රූපය එක්ක මට ශොක් වගේ උනා එක පාරටම. හොරස්කෝප් අනන්මනන් ඔක්කොම හරි..ෆමිලිත් හොදයි..කෙල්ලගෙ ගතිගුනත් ගොඩක්ම හොදයි.හැබැයි කෙට්ටුයි,කොටයි..පොටෝ දැක්කට ගිහිනුත් හම්බුනා ගම්පහ ඒ අයගෙ ගෙදරට.
    මට වැඩිය කතා කරන්න ප්‍රියක් නෑ.එනිසා ඉක්මනට ආවා.ගෙදර ආවමත් ශොක් වගේ මට.මොකද හිතුව කෙනා නෙවෙයි වගේ නෙ.

    මගෙ වයසත් එක්ක ආයි හිතුන එක අතකට කමක් නෑ රූපෙ මගේ හිතේ තියෙන ඩයල් නොවුනට අනික්ව හොද නිසා ඕන දෙයක් වෙච්චි දෙන් කියල බදින්න. නමුත් ඇත්තටම කිස් එකක් දෙන්නවත් මට ආසාවක් ආවෙ නෑ.මමනම් ස්පෝට් අනන් මනන් කරන නිසා ටිකක් උසට හරියන මහතක් තියෙන ටිකක් ලුක් එකක් තියෙන එකෙක්.
    මට මොනා කරන්නද හිතෙන්නෑ හරියට

    අර මම හිතන් උන්න රූපෙ,,ඒ ඩයල් වලින් කෙනෙක් නොවන නිසා හිතට අවුල..මට මැරි කරන්න කල් ගියෙ ගෙදර අක්කල මැරි කරවල දුන්න නිසා.ලස්සන කෙල්ලෙක් ගැනම හිතනවනම් මගෙ පෝස්ට් එකටයි,,ෆිගර් එකටයි එහෙම ලස්සන කෙල්ලෙක් හොයාගන්න අමාරුත් නෑ..

    දැන් ගොඩක් ගෑනු අවුල් නිසා ඒවගේ ලයිෆ් එක ගැන හොදට හිතන කෙනෙක් අයෙ ලැබේද කියලත් බයයි.
    මචන් මම ෆේක් නේම් එකක් දාගත්තෙ මේකට උබලගෙන් උපදෙසක් ගන්න
    මට හරිදේ කරන්න උදව් කරහල්ල
    ස්තුතියි

    උබේ හිතේ ඉන්නේ මේ වගේ කෙනෙක් නේද? :rolleyes:

    38807258081_119ff4db4e_o.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    rupe salli walata wada kellage gathi guna thamai wadagath. kaatawath kohewath 100% perfect aya naa.. asree kerela denna adahas huwamaru kereganin.. ragapaanna nan yanna epa..dennama natural vidiyata adahas huwamaru kereganna ona.. 100% galapenne naa kaatawath mee loke.. jaya mangalam

    :yes::yes: