Proposal ගැටළුවක්

Ayesh5533

Active member
  • Mar 21, 2017
    165
    38
    28
    උඹටත් කෙල්ල ගෙ පැත්ත ට මාරු වෙන්න වෙයි. හිතන්න එපා කෙල්ල උඹගේ පැත්ත ට මාරු වෙයි කියලා.
    මටත් ඔය හා සමාන සීන් එකක් උනා හැබැයි කෙල්ල ලස්සනයි.එත් මම අත හැරියා සීන් එක

    පොඩ්ඩක් තව විස්තර කියන්න පුලුවන්ද? ඒ ගත්තු තීරණේ ගැන දැන් සතුටු වෙනවද? පසුතැවෙනවා ද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    mekai seen eka dn kale inna kello nm sure karannama ba.itn eki panty ekak andath kamak na wena ekek agili gahapu ekak neme nm :lol:

    eka eka kello type innwa.
    amu mol gas innwa.unta kee para wadunath ganak na loku kam dagana innwa.

    poddak hithala karala decide karapn.

    practically scenario eka mama nm hodata understand karan inne matath wechcha seen ekak nisa :lol:

    kellek hoyaddi hoda gathi pawathum thiyena ekek hoyaganin.
    nttn itn badu banis thama
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    ත්‍රෙඩ් එකක් දලා අපිටත් කියලා දිපන් ඉතින්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mekai seen eka dn kale inna kello nm sure karannama ba.itn eki panty ekak andath kamak na wena ekek agili gahapu ekak neme nm :lol:

    eka eka kello type innwa.
    amu mol gas innwa.unta kee para wadunath ganak na loku kam dagana innwa.

    poddak hithala karala decide karapn.

    practically scenario eka mama nm hodata understand karan inne matath wechcha seen ekak nisa :lol:

    kellek hoyaddi hoda gathi pawathum thiyena ekek hoyaganin.
    nttn itn badu banis thama

    කරුණාකර අපව දැනුවත් කරන්න :rolleyes:
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    උබලගෙ අම්ටයි තාත්තටයි හොදට සල්ලි තියෙනවද:oo:

    අපි සාමාන්‍ය මද්යම පන්තියේ මිනිස්සු. ඇයි එහෙම ඇහුවේ?
     
    tuan siraj

    Junior member
  • Sep 1, 2009
    96
    8
    18
    WAttala
    උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.

    :lol::lol::lol::lol:
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Anthimata moko vune?

    කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.
    appatahudu. muuta giya kala :rofl::rofl::rofl:
    eka deyak machn. umbalage gedara aavama kellawa thani karanna epa. umba vitharai kellata inne. mokak hari prashnayakadi depeththata saadaranayak karanna. kellata nikan pennanna eyaata wadi selakilla kiyala. :)
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    appatahudu. muuta giya kala :rofl::rofl::rofl:
    eka deyak machn. umbalage gedara aavama kellawa thani karanna epa. umba vitharai kellata inne. mokak hari prashnayakadi depeththata saadaranayak karanna. kellata nikan pennanna eyaata wadi selakilla kiyala. :)

    මම කොළඹ රස්සාවකට යන්න හිතන් ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් නෑනේ.
     
    කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.

    :lol::rofl:
    ඒකි ටහිකෙන කැල්ලක් ද බන් උබ ඔච්චර කැමති