Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,306
    113
    - උඩරට -
    Mokada ban oya? Hair transplant da?
    scalp micropigmentation -Scalp Micropigmentation (also known as SMP) is more than just a hair tattoo. It's a popular non-surgical hair loss treatment during which natural pigments are applied within the dermal layer of the scalp, replicating a natural shaved head look, hence making it a great solution to hair loss.

    Alex-Scalp-Micropigmentation-Before-and-After-2.jpg
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    උඹ කතාව ලොකුවට පටන් ගත්තට ඒ හැටි දෙයක් කියල නැනේ :rolleyes:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Proposal හරි යාලු වෙලා හරි කොහොම බැන්දත් තියරි එක සිම්පල් උබ බදින්න කලින් හිටියට වඩා උබගේ සතුට අඩු වෙන්න බැ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට වුන සීන් දෙක්ක කියන්නම්, එක කෙල්ලෙක් පානදුරෙ. එකි මා එක්ක යාලු වෙලා හිටියා. කෙල්ල 6/10. කොහොම හරි මට එක එපා වුනා. එකි cඅරින්ග් වැඩී. මෙකිත් එක්ක මන් යාලු වෙලා ඉන්න කාලෙ, ගෙදරට කොල්ලෝ එනවා බලන්න. මට ඉතින් ඔක්කොම විස්තර කියන්වා. පවු ඉතින් එන කොල්ලො. එකිගෙ අම්මා දන්නෙත් නෑ එකි මා එක්ක යාලු වෙලා කියලා. කොහොම හරි මට එක එපා වෙලා සම්බන්ඩෙ නැවත්තුවා. දැන් නම් එකිට ප්‍රොපොසල් එකක් ඇවිල්ලා , ඌත් එක්ක යාලු වෙලා. තාම් ඉතින් මා එක්ක කතා කරනවා. කොල්ලාගෙ ඔක්කොමත් මට කියන්වා. මාර සීන් එක. පවු ඉතින් දැන් ඉන්න එකා.

    දෙවනි සීන් එක ගාල්ලෙ කෙල්ලෙක්. එකි මට වඩා වැඩිමාල්. එකිටත් ඔය සීන් එකම තමා. එකි ලස්සනයි පාන්දුර එකට වඩා. කොහොම හරි මෙකිව බලන්න පට්ට සල්ලි කාරයො එන්නෙ. Range rover තියෙන එවුන් එහෙමෙ. වැඩෙ කියන්නෙ එ වගෙ එවුන් අවම උන්ගෙ පවුල්වල් පම්පොරිය ගහනවලු. එක නිසා මෙකි කැමති නෑ.

    කතාවෙ මොරාල් එක තමා, කෙල්ලො කියන්නෙ විස්වාශ කරන්න හරිම අමාරු ජාතියක්. උබ බදින්න යනවනම් හොදටම හොයලා බලපන්.
    Ai bn panadure kella balanna ena kollo paw kiwwe
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    eki banking degree passlu. law + postgraduate karanavalu. bank eken issaarhata yana ekiyek. she is more committed to bank than family good that it stopped.
    Bank walata yanne A L witarak tyena ewn ban. Okunta athi deyak ne . Branches wala inne moda hethha.
    Finance, risk , audit Departement wala nam qualified ewn inne.
    oya banking degry eka kiyala mean karanna atte IBSL eken karana banking exam eka :lol: oka antima pass papers tika bala gemak natiwa ona podi ekekta goda daganna puluwan exam ekak.
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    huga kalekata kalin wecha siddiyak.ape mama kenek kiwwe. eyage yaluwa badapu kellage oluwe mokadda manda pappa vage gala tibbalu konde gata dala konde athule. e gata tika ara kollage amma lehela. menna yako meki 6n passe kattha aran ge wate duwanawalu.passe lu danne ekige dad nathi wunata passe mansikawa watila. badinna kalin kattadiyek gawa mathurala ara pappa vage gala gata dala tiyenne. banda dawasta passe dawasema divorce ekata apply karnna gihin.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ප්‍රොපොසල් බඳිනවනම් කෙල්ලගෙ ගෙවල් පැත්තෙ වටේ පිටේ පොඩ්ඩක් හොයලා බැලුවනම් විස්තර හොයාගන්න පුලුවන්
    කලින් කියන්නෙ නැතිව ගෙවල් පැත්තට විසිට් එකක් දැම්මනම් උන් ඉන්න සැබෑ තත්වේ බලාගන්න පුලුවන්
    ගොඩක් වෙලාවට කෙල්ලගේ අම්මගේ හැසිරීමෙන් කෙල්ල ගැන අවබෝධයක් ගන්න පුලුවන්
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ow lassanayi. eth sahena adambarayi. bank job ekak have.some cash as dowry. No properties. mama eth ha kivva eki ba kivva. mama hari ban ela kiyala atharala damma mona karnnada
    hama reddama perfect hoyanna bane. horscope match vuna.
    village girl nisa hoda athi kiyala hithuva. educated also with a bank job.
    but seems she is too proud about herself & seeking for an actor mayb. too selective

    Fucking bank jobs are overrated. Jesus!

    මම බලන්න ගිය ඒකි නන් පාටයි ලස්සනයි උස 5'1 විතර ඇති. ඒකිට ගොඩක් කොල්ලො කැමති වෙනවා
    මස්සිනාගෙ luxury කාර් එකෙ ගියේ කන්ද වගේ උඩට ගන්න බෑ යට වදිනවා. මට තියෙන්නෙ Aqua එකක් ඉතින් තියෙන හොදම එකෙන් ගියෙ .ඔහොම එවුන් තමා පෙනුම තියෙන බඩුකාරයො සෙට් කරගන්නෙ ජීවිතෙම ඉවරයි ඉතින්
    Ado man arshiklands wala ganiyek balanda giyoth pain thamai yanda wennne. LMFAO.

    ක්ලාන්තේ දාන්නේ හනිමූන් එක දවසේ ‍රැනේ.. :D
    එතකොට මොනවා කරන්නද බැදලා ඉවරයිනේ
    :lol:

    Simple case ekak neh. Trip ekak gihin hotel ekaka nawathila swimming pool ekata bahapan. ¯\_(ツ)_/¯
     
    Last edited:

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කොහොමද බං ඇත්ත ස්වරූපය හොයාගන්න කෙල්ලෙක් ගේ..?
    කලින් කොල්ලෙක් සෙට් වෙලා හිටපු නැති එකක් නම් හොඳයි. එතකොට බදින්න ඉන්න එකාගේ අඩු පාඩු තව එකෙක් එක්ක කියන්න යන්නේ නැ. යාළු වෙච්ච නැති කෙල්ලෝ හොයන්න අමාරුයි.
    කලින් කොල්ලො ඉඳපු උන්, පරණ කොල්ලයි. අලුත් කොල්ලයි දෙන්නම තියන ඉන්නවා. ගොඩක්ම whats app වගේ social media වලින්.
    3ක් 4ක් ඉන්නවා නම් 3-4 එක්කම contact තියනවා.
    දැන් නම් මනස හදාගෙන ඉන්නේ..

    අපිත් කරන්න ඕන එකක් තමයි දැන්. කෙල්ලෙක් සෙට් වෙලා බැන්ඳත් අපිටත් අලුත් එකක් සෙට් උනහම එකී එක්කත් fuck එකක් දාලා අපිත් ආතල් එකේ ඉන්න ඕනේ.. නැත්නම් අපි සිදුහත් වෙස් ගත්තා කියලා යශෝධරා ලා නෑ.
    ළමයෙක් ඉන්නවා නම් ඌට විතරයි ආදරය කරන්න ඕන. ගෑනිට ආදරය ඕන නෑ. Sex and others ect විතරයි
    :angry::baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Methana inna awudhu 25 ta adu kollanata kiyanna thiyanne mecharaiyi

    Stable wela, naki wela kello hoyganna inna epaa. Uba igena ganna ekatath wadaa mata nam therune denna ona priority ekake hari kellke badina eka. nathnam maralayak set unoth ube life ekama iwaraiyi kochara salli, education thibath

    Salli nathnam kohomhari 25 ta kalin deyak patan aragena build karanna. naki wenakam inna epaa :baffled: . Campus kaleda full denna gama honda ekake hoyganna

    Proposal enakam wait wenna epa. 25 ta kalin hari haman kellke try karapalla

    Proposal nam recommend karanne ma na bung ubata Honda height ekake nathnam, sahenna adui honda ekake set wenna thiyana chance ekath . godak leda thiyana upset kello inne ada kale. issara nam fb,iG nathi nisa proposal wala honda ewa hitiya., mokada unta wena kollo dakinna widiyak thibee na. but dan un society ekan ena pressure eka nisa proposal wala wait wenne na and un ikmanata settle wenawa honda ewaa. un 30 wenakam inne naa

    Proposal ada kale ena bahutharayak meloma rahak nathi ewaa godak welawata. proposal eka satha aduraganan ona nam ube cons kiyapan mulin, pros kiyala impress karanna kalin. ethakota sathawa eliyata adinna puluwan tikake hari nathnam ithin sorry thama
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    ඕක හෙන විකාරයි .හොද කෙල්ලෙක් කියලා උබ ඔතන කියන්නෙ වටේ ගියපු නැති එකක් 25 වගේ වෙන කොට සෙට් එකගන්න කියලනේ.
    25 පැනපු ඒවා ශුවර් නැහැ කියලා.
    ඕම හිතලා රිලේශන්ශිප් කරන්න බැහැ.ඒක ස්ට්‍රෙස් අනෙක උබ එතනදි නීඩි වෙනවා.
    අනෙක මොන දේ උනත් love or arrange එක්ස්සයිට්මන්ට් එක තියෙන්නෙ ටික කාලයයි.ඒක නැති උනාම ඔක්කොම ඉවරයි.
    ඊට පස්සෙ ඉතින් හරි කෙනෙක් හිටියෙ නැතොත්.දෙන්නට දෙන්නා රුස්සන්නෙ නැතිව.ලෝකෙ ඉන්න ලොකුම හතුරා තමන්ගෙ පාට්නර් වෙනවා. ඔය කාලෙදි තමයි 3ර්ඩ් පාටීස් ඉන්වොල් වෙන්නෙ.
    එතන ඉදන් ලොක්කෙට පේන්න ඉතුරු කාලේ දුක් විදලා මැරිලා යනවා.
     
    • Like
    Reactions: amila256

    na na bung ekama newe. choice thiyanawa bung. test and trial karala galapena ekake set karaganna puluwan 25 ta kalin

    Proposal walata wada atha ekawa eliyata adinna puluwan, dennage nogalapena dewal dakinna puluwan.

    Proposal wenakam igena gena stable wenna giyoth nam ada kale honda ewa set wenne na machan lesiyan. un okkoma already taken. mama me kiyanne ape stable un hoyanna gihilla unta epa wela inna nisaa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Methana inna awudhu 25 ta adu kollanata kiyanna thiyanne mecharaiyi

    Stable wela, naki wela kello hoyganna inna epaa. Uba igena ganna ekatath wadaa mata nam therune denna ona priority ekake hari kellke badina eka. nathnam maralayak set unoth ube life ekama iwaraiyi kochara salli, education thibath

    Salli nathnam kohomhari 25 ta kalin deyak patan aragena build karanna. naki wenakam inna epaa :baffled: . Campus kaleda full denna gama honda ekake hoyganna

    Proposal enakam wait wenna epa. 25 ta kalin hari haman kellke try karapalla

    Proposal nam recommend karanne ma na bung ubata Honda height ekake nathnam, sahenna adui honda ekake set wenna thiyana chance ekath . godak leda thiyana upset kello inne ada kale. issara nam fb,iG nathi nisa proposal wala honda ewa hitiya., mokada unta wena kollo dakinna widiyak thibee na. but dan un society ekan ena pressure eka nisa proposal wala wait wenne na and un ikmanata settle wenawa honda ewaa. un 30 wenakam inne naa

    Proposal ada kale ena bahutharayak meloma rahak nathi ewaa godak welawata. proposal eka satha aduraganan ona nam ube cons kiyapan mulin, pros kiyala impress karanna kalin. ethakota sathawa eliyata adinna puluwan tikake hari nathnam ithin sorry thama
    Height kiwe
    shareera usada