Proposal girl

හරි ඔයා හිතන විදියට මම මෙතනදි කරන්න ඕන මොන වගේ දෙයක්ද? මොකද මම ඒ ගර්ල්ට කිව්වා පැනලා කෝල් කරන්න කලින් පලයිට්ලි මෙන්න මගේ නම්බර් එක මේකට මැසේජ් එකක් දාන්න ප්‍රී වුනාම එතකොට මම ගන්නම් කියලා. ඒකට එයා sure කියල දාලා තිබ්බා. මම ඊලග පාර රිප්ලයි කරනකම් එයාගෙන් රිප්ලයි එකක් ආවේ නැත. ඒකයි මම අරම ඇහුවේ. මොකද්ද මම මෙතනදි කරන්න ඕන. පිරිමියෙක්ට පස්සෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඕනවට වඩා පස්සෙන් යන්න ගත්තම ඒ ඉලක්කේ අතාරින්නේ නැතුව, ගෑණු කට්ටයම තමයි පිරිමියව හලන්නේ "අපෝ මූ පස්සෙන් එනවා අනේ අපොයි කියලා".
ඇත්ත.. ඒක ඔයාම හිතලා තීරණය කරන්න.. මම වගේ හරි මම දන්න අය වගේ හරි නොවෙන්න පුළුවන් ඒ කෙනා. ඉතින් මට මොකුත් කියන්න බැහැ.. මේ ඔයාගෙ ජීවිතය. ඔයා තමයි තීරණ ගන්න ඕනෙ.. :)
 
thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,203
    9,695
    113
    දැම්ම ඉදන් දැකලවත් නැති උට්ටියන්ගෙ ලොකු සීන් බලන්නෙ පිස්සුද බන්? කොල්ලන්ට දැන් මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නෙ, උබ ලොකු සීන් එකේ ඉදපන් මචන් !
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මැසේජ් නම් කරනවා. කතාව ගැන ඇහුවම මේකි කියනවා කතා කරන්න වෙලාවක් මැච් කරගන්න බලන්නම්ලු. හුත්තිට කනට ගහන්න හිතෙනවා
    අඩෝ උඹ අනාගත බිරින්දට නේද හුත්ති කියන්නේ ආ :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    busy kiwwa nam ok kamathi nam puluwan welawaka call ekak denna kiyala silent wenna..

    ekita ona kamak thiyanawa nam call ekak dei dawask keepekin hari..
    call naththan forget and move on..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,476
    113
    - උඩරට -
    ඇත්ත.. ඒක ඔයාම හිතලා තීරණය කරන්න.. මම වගේ හරි මම දන්න අය වගේ හරි නොවෙන්න පුළුවන් ඒ කෙනා. ඉතින් මට මොකුත් කියන්න බැහැ.. මේ ඔයාගෙ ජීවිතය. ඔයා තමයි තීරණ ගන්න ඕනෙ.. :)
    Girl Love GIF by MOODMAN
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මාද ඇතුළුව සියළුම කාන්තාවන් තරමක ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර එය තේරුම් ගෙන කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.. මේ ලෝකෙ එහෙම ලොකුවට බිසී වෙන කවුරුත් නෑ.. තමන්ට ඕනෙ නම් ඕනෙ දේට වෙලාව හදා ගන්නවා වෙන වැඩක් කැන්සල් කරලා හරි.. හැබැයි මුලින්ම කතා කරන්න ලැජ්ජාවක් එහෙම තියෙන නිසා වෙන්නත් පුළුවන්.. කිසිම හේතුවක් නැතුව නිකම්ම වෙන්නත් පුළුවන්.. හැබැයි එයා ඔයා ගැන ඉන්නෙ හොද විමසිල්ලෙන්.. :yes:
    මාත් ඔයා ගැන හරි විමසිල්ලෙන් ඉන්නෙ හරිද :yes:
     
    මෙයාගෙ කෙල්ල ගැන චරිත සහතික දෙන්න පුලුවන් අපේ කෙල්ලො ගැන තමා චරිත සහතික දෙන්න බැරි. 😏
    ඉතින් මම ඔයාලගෙ කෙල්ලො ගැන දන්නෙ නැහැනෙ.. මම නිකන් ගෙස් කරලා කියුවෙ.. ඔන්න බලන්න අර ගර්ල් ඔයා හෙට උදේනැගිටිද්දි රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා ගුඩ් මෝනිම් හේසාන් අයියා.. කියලත් දාලා තියේවි. 😌
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,476
    113
    - උඩරට -
    ඉතින් මම ඔයාලගෙ කෙල්ලො ගැන දන්නෙ නැහැනෙ.. මම නිකන් ගෙස් කරලා කියුවෙ.. ඔන්න බලන්න අර ගර්ල් ඔයා හෙට උදේනැගිටිද්දි රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා ගුඩ් මෝනිම් හේසාන් අයියා.. කියලත් දාලා තියේවි. 😌
    ට්‍රයල් එකක් විදිහට ඔයා දාන්නකො හෙට උදේම හේසාන් අයියා ගුඩ් මෝනින් කියලා 🤣 මැසේජ් එකක් ..
    දවසම පොසිටිව් එතකොට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මැසේජ් නම් කරනවා. කතාව ගැන ඇහුවම මේකි කියනවා කතා කරන්න වෙලාවක් මැච් කරගන්න බලන්නම්ලු. හුත්තිට කනට ගහන්න හිතෙනවා
    ඕක නම් හරියන්නේ නැහැ බ්‍රෝ උබට 😅
    Nation's Trust එකේ සිස්ටම් එරර් එක මතක් වුනා 🫡

    06UXyQ5.jpg
    Link එක දාන්න මතක් වුණේ නැහැ නේද 😒
    ඉතින් මම ඔයාලගෙ කෙල්ලො ගැන දන්නෙ නැහැනෙ.. මම නිකන් ගෙස් කරලා කියුවෙ.. ඔන්න බලන්න අර ගර්ල් ඔයා හෙට උදේනැගිටිද්දි රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා ගුඩ් මෝනිම් හේසාන් අයියා.. කියලත් දාලා තියේවි. 😌
    සෑ සෑ.. ඔලුව අතගාල හීනියට ටොකු අනින එක නම් හරිම නෝටි වැඩක් 😂😂😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මැසේජ් නම් කරනවා. කතාව ගැන ඇහුවම මේකි කියනවා කතා කරන්න වෙලාවක් මැච් කරගන්න බලන්නම්ලු. හුත්තිට කනට ගහන්න හිතෙනවා
    ටිකක් ඉදහන් ඒකි තාම ඒකිගෙ requirements ටික document කරනවා ඇති 🤣 SRS එකක් හදලම එවයි හෙට දිහාට.

    ප.ලි :- uber SE කෙනෙක්ද?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,412
    5,331
    113
    Colombo
    දැම්ම ඉදන් දැකලවත් නැති උට්ටියන්ගෙ ලොකු සීන් බලන්නෙ පිස්සුද බන්? කොල්ලන්ට දැන් මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නෙ, උබ ලොකු සීන් එකේ ඉදපන් මචන් !
    ඒකත් ඇත්ත බන්. මොකෝ අත පල්ලෙන් වැටිලය කෙල්ලොන්ගේ රැස් බලන්නේ. වැල එතෙන්නේ ගහ වටේ මිසක් ගහ වැල වටේ එතෙන සිරිතක් නැහැ.

    ඉතින් මම ඔයාලගෙ කෙල්ලො ගැන දන්නෙ නැහැනෙ.. මම නිකන් ගෙස් කරලා කියුවෙ.. ඔන්න බලන්න අර ගර්ල් ඔයා හෙට උදේනැගිටිද්දි රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා ගුඩ් මෝනිම් හේසාන් අයියා.. කියලත් දාලා තියේවි. 😌
    උඹට හරි යන්න කියලා මාත් විෂ් කරනවා ඕන්...
    ------ Post added on Mar 24, 2023 at 11:30 PM
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    උබට කතා කරන්න කියලා නම් අක්කා NUMBER එක දුන්නේ ඒකීගේ, MASSAGE දදා ඉන්නේ මොකටද බන්? කතා කරපන්. කතා කරලා බලපන් ඉස්සෙල්ලා. එතකොට උබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒකි ලොකු ලයින්ද නැද්ද කියලා. (එක පාරටම තීරණය කරන්න එපා දෙපාරක් විතර කතා කරපන්) උබ කිසි ලොකුකමක් නැතිව කතා කරපන් ඒකි මොන විදිය උනත්.
     
    • Like
    Reactions: DiksonAlex