Proposal Marriage

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    රත්තරං;19561181 said:
    ජීවිතේ එක පාරක් හරි ඩිප්‍රෙශන් වලට බේත් බීලා තියෙනවනම් හෝ බොනවනම් සේෆ් සයිඩ් එක ගැන හිතලා ටාර් ගාලා අත ඇරල දාපන්..

    ඔය මෙඩි සීන් වැඩිය දන්නේ නෑ දන්න තරමින් මෙහෙමලු වෙන්නේ. ඕකෙදි කරන්නේ ටැබ්ලට් මාර්ගෙන් අදික දුක සහ අදික සතුට ඇති වෙන එක නවත්තන එක. ඒ කියන්නේ ඒ දෙකෙලවර කොට කරනවා. එතකොට අම්ම තාත්තා මලා කිව්වත් අඩන්නෙත් නෑ සිරයි මරයි තොලක් දැම්මා කිව්වොත් හිනාවෙන්නෙත් නෑ. ඕක හැමදේටම අදාල වෙනවා. ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා. එමෙහම කෙනෙක් හුගාක් උගත් වෙන්නත් පුලුවන්.. හොද රැකියාවක් කරන්නත් පුලුවන්. ඒත් කොටින්ම "මෙලෝ රහක් නැති ගෑනියෙක්/ මිනිහෙක්"

    බේතෙන් වෙන දේ ගැන මම කිව්වේ තව කෙනෙක් කරපු පැහැදිලි කිරීමක්. ඒ ගැන වගකීමක් ගන්නේ නෑ මම. ඒත් ඔය ඩිප්‍රෙශන් වලා බේත් ගත්ත පිස්සු හෝන්තු බැදන් විදවන උන් සෑහෙන්න දැකලා අත්දැකලා තියෙනවා. මොකද උගත් උන්ට හුගක් ඔය එක්සෑම් අනම් මනං පීඩන දරාගන්න බැරුව එනවා. ලව් සික් වලට එනවා. එක එක හේතු නිසා එනවා. එක අතකින් උගත් උන් ඔලුවට උපරිම ප්‍රෙශර් දෙන නිසා උන්ගේ මතු වෙලා අහුවෙනවවත්, ඒත් ඔය මැටි ගොන් හෝන්තුවල ඒවා කවදා මතු වෙයිද දන්නේනෑ, ඔය ඩබල් මීනින් එහෙම එකපාර මීටර් නොවෙන බබ්බු වගේ කෙල්ලෝ ගැන, තව ඔය කටේ දිවේ ගෑවෙන්නේ නැතුව බොරු කීම. ඔහේ අවස්තාවට සාපේක්ශව කියවලා පස්සේ වෙන එකක් කියවන එක. එතකොට එක් පැත්තක් (අද්‍යාපනේනම් ඒක, උයන්න දක්ශනම් ඒක, මහනවනම් ඒක ) විතරක්ම කරනවනම් අනික්වා නිල් නම් එහෙම පොඩ්ඩක් මීටරෙන් වැඩකරපල්ලා. අපේ එකෙක්ට වෙච්ච කුජීත සීන් එකක් නිසා අපි ඕක සෑහෙන්න ස්ටඩි කලා:yes::yes:

    කොහොම උනත් මමනම් කියන්නේ මානසික රෝග සම්බන්දව නිකන් ක්ලිනික් එකකට ගිය එකක් වත් 0.000001%ක රිස්ක් එකක් වත් අරන් කරගහන්න එපා


    අනික ඔය ලෙඩ අනම් මනං හොදවෙයි කියලා හිතල බදින්නත් එපා. ඕවා වැඩි වෙනවා මිසක් හොද විල්ලක් නෑ. විශේශෙන් ගෑනු ඇගවල් වල.

    අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට හෝ පරම්පරාවේ මොකෙක්ට හෝ මානසික ලෙඩ තියෙනවනම් අත ඇරපන්.. පිස්සු සීන් කෙලින්ම පරම්පරාවට යනවා. පිස්සු කියන්නේ පාරේ පිස්සු වැරහැලි ඇදන් පොල්කටු කරකවන එක නෙමේ. මොනයම් හෝ මානසික ලෙඩ




    හැම වෙලේම හොද නිරෝගී ඇක්ටිව් කෙල්ලෙක් විතරක් බැදපන්:yes::yes:


    අනේ අම්මෝ මචන් උබලා අමාරුවෙන් හදාගත්ත ජීවිත කොහෙවත් යන මාමන්ඩියලගේ ඔලුවේ තියෙන පව් පටවන පෙට්ටි කරගන්නනම් එපා:yes::yes::yes:

    dan nan yako hodata hoyalamai badinne :yes: :yes: :yes: :yes:ammoooo.. rep deunna..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    රත්තරං;19561181 said:
    ජීවිතේ එක පාරක් හරි ඩිප්‍රෙශන් වලට බේත් බීලා තියෙනවනම් හෝ බොනවනම් සේෆ් සයිඩ් එක ගැන හිතලා ටාර් ගාලා අත ඇරල දාපන්..

    mchan. dan badinna kalin oya wage seen ekak thiynawa kiyala poddak konakin hari hyaganna moanwada pennanan lakshana?
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    dan nan yako hodata hoyalamai badinne :yes: :yes: :yes: :yes:ammoooo.. rep deunna..

    ape aiya kenektath ooka una :( . baratama sallih tiyenwa.. oya wage magulak tama dan natuwa kara gahuwe.. barima tana apahu kellwa gedara yawala u taniyama innwa :(
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    එත් දැන් කාලේ proposal වලින් කොල්ලෝ හොයන කෙල්ලෝ නැති තරම් නේ, අනික එහෙම හිටියත් ඒ අතරින් බහුතරය එක්කෝ කොල්ලෙක් යාලු වෙන්නේ නැති, මෙලෝ රහක් නැති type එකේ ඒවා හරි, එහෙම නැත්තන් ගොඩක් වෙලාවට දන්න කියන එකෙක් කරගහන්ට අකමැති නලල මලේ බඩ්ඩක් තමා.... හොද කෙල්ලෙක් හොයා ගන්ට තියන චාන්ස් එක මාරම අඩුයි මොකද තේරිලා තේරිලා ඉතිරි වෙන සෙට් එක තමා proposal එන්නේ. ඔය අතර ගෙදරින් හොයල දෙනකන් හිටපු හොද කෙල්ලෝ නැතුවාම නෙවෙයි. ඒත් නැති තරම්.......
    මම වැරදිද ?

    :yes::yes::yes:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    mchan. dan badinna kalin oya wage seen ekak thiynawa kiyala poddak konakin hari hyaganna moanwada pennanan lakshana?

    ඔන්න ඔතෙන්දි තම උඹේ සහ දෙමවුපියන්ගේ හෝ උඹලා එක්කන් යන නැදෑ හෝ වෙන යම් හිතවත් කෙනාගේ සමාජ අවබෝදය මිනිස්සු තෙරුන් ගැනීමේ හැකියාවේ මීටර් එක බලපාන්නේ.
    සමහර මිනිස්සු ඉන්නවා කොච්චර වයසට ගියත් ඒ ගොල්ලන්ට හොරෙන් කිසි දෙයක් කරන්න බැ.කතාවෙන් හැසිරීමෙන් ටක් ගල අල්ලගන්නවා යක කවුද කියලා.
    උඹලා අම්මා තාත්තල එහෙම අය නම් (ගොඩක් දෙමවුපියන්ට මේ සම්බන්දව හොඳ දැනීමක් තියෙනවා.විශ්ෂයෙන් අම්මට) උඹට බයවෙන්න දෙයක් නැ.

    තව වටේ පිටේ අසල්වාසීන්ගෙන් ගමේ අයගෙන් වගේ හිමීට ආරංචි කරලා බලන්න පුළුවන්.(හැබැයි සමහර ගම් වල මිනිස්සු නම් ඉන්නවා එකට එක තරහ.එතකොට නැති වැරදිත් කියන්න පුළුවන්.)
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ගොඩක් උන් proposal කිව්වම කතා කරලා තියෙන්නෙ නොඉන්දුල් කෙල්ලෙක් හම්බෙන එක ගැන..එහෙම උණු පලියට කෙල්ලෙක්ට සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න පුලුවන්ද..දන්න උන් කියපල්ල..
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    apee ekekutath praposal ekakin kellek set wela , tika dawasak katha karaddi kella kiyala eeki shool yana kaale thibba sambandekin box broken kiyala. :confused: gedara un danneth naalu. kella atta kiwwa hinda uw samawa deela. un denna bokkenma love habai dan ,

    මචන්, උඹේ යාලුවා නම් වචනයේ පරිසමාප්තියෙන්ම "පොරක්" බන්!:cool: තව ආත්ම හතක් ඉපදුනත් මට නම් ඌ වගේ වෙන්න බැරි වෙයි......!!!:no::sorry:
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ගොඩක් උන් proposal කිව්වම කතා කරලා තියෙන්නෙ නොඉන්දුල් කෙල්ලෙක් හම්බෙන එක ගැන..එහෙම උණු පලියට කෙල්ලෙක්ට සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න පුලුවන්ද..දන්න උන් කියපල්ල..

    :yes::yes: :yes: :yes: :yes: :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    හොද ෆැමිලි bakground එකක් තියන හොදට ඉගෙන ගත්තු කෙල්ලෝ 200 ක් හිටියත් වැඩක් නෑනේ කෙල්ලගේ චාරේ හොද නැත්තන්. ඔය ලොකු ෆැමිලි වල තමා නල්ල මලේ කේස් වැඩි හරියක් ඉන්නේ. මොකෙක් හරි සීන් එකක් මාට්ටු වෙච්චි ගමන් දවද්දක් සෙට් කරලා කාගේ හරි ඇගේ ගහනවා. අපේ උනුත් පොත්තයි දෑවැද්ද යි උගත් කමයි බලල ගන්නවා.

    ara cookie ekak umbatat denawa ... :yes::yes:

    proposal godak tiyene 25 panapu ewun

    wayasa nisa hoyanawa ekko kella melo rahak na kollek balane na

    25 adu proposal tiyenawa kellot lassanai ekko kella magul natala mattu wela bandana hadanawa ekko gedeta barak nisa bandala danna hadanawa

    ohoma baluwama itin aniwa 100 or 200 wat proposal balana one kella mona wageda bala ganna
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    එත් දැන් කාලේ proposal වලින් කොල්ලෝ හොයන කෙල්ලෝ නැති තරම් නේ, අනික එහෙම හිටියත් ඒ අතරින් බහුතරය එක්කෝ කොල්ලෙක් යාලු වෙන්නේ නැති, මෙලෝ රහක් නැති type එකේ ඒවා හරි, එහෙම නැත්තන් ගොඩක් වෙලාවට දන්න කියන එකෙක් කරගහන්ට අකමැති නලල මලේ බඩ්ඩක් තමා.... හොද කෙල්ලෙක් හොයා ගන්ට තියන චාන්ස් එක මාරම අඩුයි මොකද තේරිලා තේරිලා ඉතිරි වෙන සෙට් එක තමා proposal එන්නේ. ඔය අතර ගෙදරින් හොයල දෙනකන් හිටපු හොද කෙල්ලෝ නැතුවාම නෙවෙයි. ඒත් නැති තරම්.......
    මම වැරදිද ?

    magulak kiyawanawaaa :confused::confused::rolleyes::rolleyes::rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    adeeee.. ubata pada gihin thiynawada kella issaraha hari ube wife issaraha hari?

    mata wechcha ekak nevei kivve, dennata denna langa innakota henama comfortable nam pressure ekak aaganthuka kamak nathnam echcharai. proposal da love da ewa wadak nah.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    apee ekekutath praposal ekakin kellek set wela , tika dawasak katha karaddi kella kiyala eeki shool yana kaale thibba sambandekin box broken kiyala. :confused: gedara un danneth naalu. kella atta kiwwa hinda uw samawa deela. un denna bokkenma love habai dan ,

    උබේ යාලුවනම් මාර ගොනෙක් කියල තමා කියන්ට තියෙන්නේ, මුල්ම හේතුව ඌ සමාව දීපු එක නෙවෙයි ඌ උබට ඔය වගේ personal දෙයක් කියපු එක. ඒකෙන් වෙන්නේ උගේ කෙල්ල චාටර් වෙන එකනේ. අනික දැන් ඔය කතාව උබ උගේ වෙන යාලුවන්ටත් කියල ඇත්තේ. දෙවෙනි එක තමා ඌ කෙල්ලට සමාව දීම. කෙල්ලෝ බයක් සැකක් නැතුව ඕව කරන්නෙත් වරදට සමව දෙන උන් ඕනේ තරම් ඉන්නවා කියල දන්න හින්ද. අනික කෙල්ල දැන් මාර love ලු නේ. ඔව් ඉතින් බදිනකන් කෙල්ල පන ඇරගෙන love කරයි.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    දෙවෙනි එක තමා ඌ කෙල්ලට සමාව දීම. කෙල්ලෝ බයක් සැකක් නැතුව ඕව කරන්නෙත් වරදට සමව දෙන උන් ඕනේ තරම් ඉන්නවා කියල දන්න හින්ද. අනික කෙල්ල දැන් මාර love ලු නේ. ඔව් ඉතින් බදිනකන් කෙල්ල පන ඇරගෙන love කරයි.

    sex karana eka wadarrak da? :eek: dan badinna yana eka e kale dakalawath naththan samawa denne kohomada :baffled::baffled: