පට්ට ලව් ස්ටොරිය බන් බෙටර් දැන් twilightape gedarinuth mata avurudu keepayala idan hewwa. mama nam ekak vath baluwe ne. aduma tharame mama visthara ahuweth ne. mama epaa kiyalamai kivve. passe last year onna aapahu 3k select karala mata ape gedarata kittuma ekkenaa gena poddak balanna kiyala mage passen aava amma davas 2k 3k. passe FB eke balala, kathaa karala, hamba welaa baluwama kemeththak aava. eyath mata kemathi. mama balapu 1st eka. mata ithin eyaa hodai. gewal walinuth aava giyaa. api dennata denna podda podda adjust wenava. avulak nam ne. luck eka thamai![]()

thawa kochchara nan innawada bn![]()
![]()
![]()

Hodaa hodaa
Aththatama ban ape geval walin kendara balanava. Lesiyata ekak gelapenne ne. Kuja Rahu okkoma avul. Mama hithuwe mama sadaa anaathai kiyala
Yako e vunaata me kellage kendare pattatama gelalenavalu. Kellage gedarin balapu ekaa kivva lu meka more than 80% gelapenava kiyala. Bt uoo uta eka 100% wage lu. E tharam hodata gelapenava lu.
Mama baye hitiye me kendara magulak hinda anaatha wenna wei kiyala![]()
eta passé no guarantee. anika kalin wate giya nathi un kadagaththama wate yanna pelabenawa. ganna bari wuna experience ganna. bayakuth nane 
mata mathakai mchan tv eke hari paththareka hari giya mehema seen ekak. dan oya porondam balanakota percentage eka witharak balala hariyan nalu. dan 80%k hari yanawa kiyanne thawa ekak dekak porondam galapenne na kiyalane kiyanne. dan oya galapenne nathi porondam wala thiyana prathiwipakath balana onalu ehema balanawa nam. oya mona magulakwath ona na ban. kella kese wethath kolla kellage hati hariytama therum aran innawa nan kella me wage e nisa me wage than waladi mehema wenna ona me widhata kiyala denna ona. kiyala danan innawa nam oya mokuth na mama nam kiyanne. iwasala iwasala barima thana ethanai iwasiya yuthuma thana kiyala hithagena poddak hitiya nan denatama therun ganna puluwan

Mehemai ban. Mage view eka kiyannam. Meka mama loku kam kiyanava kiyala hithanna epa machn
Mama engineer kenek. Mata set vuna kella teacher kenek. Ithin ethakota lankave hatiyata level dekak neh. So she is proud of me. Anika eyaa mata godak garu karanava. E hinda oniwata wadiya ekata eka kiyan enne ne. E hinda prashna adui. Mama kiyana deta akamathi vunath eya eyaage opinion eka kiyanava. Eth kiyava kiyava maawa ekata namma ganna try karanne ne. Mage kemeththata thamai weda kerenne. E vidiyata hemadaama life eka geniyanna puluwan vunoth ithin kiyala wedak ne. Mama nam happy. Samahara ayata avul mama engineer, doctor wage profession ekaka kenek hoyaa gaththe nathi ekata. Eth mata me hodaa![]()

රත්තරං;19559240 said:
ස්ටෙබල් කොල්ලෙක් නම් මොකටද බන් ඔය හාල් කෑලි වල ගෑස් බලන් ටෝක් කරන්නේ..අනික ටෝක් කරද්දි එතකොට කෙල්ලගේ ෆුල් ප්‍රොෆයිල් එකම දැනගන්න බෑනේ. පේන ටික විතරනේ.. ඇතුල හුබහ උනොත් සුම්ම. මොකෝ ටෝක් කරද්දි අහන්නද තාත්තා මොකෝ කරන්නේ මොනවද ඔයාට තියෙන්නේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ අරව කොච්චරද මේවා කොච්චරද අරක මේක.. ඕන්නම් පොත්තයි පුකයි තන් දෙකයි උඩින් බලාගත්තහැකි. ඒකනම් ඉතින් ප්‍රපෝසල් එකෙත් පේනවනේ
අනික ඉතින් යාලු වෙද්දි ඔය කොහෙන් හරි අතට පයට අහුවෙන ගෑවෙන තුන් හතරෙන් එකක් නේ බන් සෙට් වෙන්නේ
ප්‍රපෝසල් එකකදි මුලු ප්‍රොෆයිල් එකම දිග ඇරලා බලලනේ බදින්නේ. එතකොට හංගලා ගහන්න පුලුවන් ගේම් අඩුයි. පස්සේ කාලේ අනේ අනිච්චං කරගත්ත ගොංකම් කියල හිතෙන එකත් සාපේක්ශව අඩුයි. අනික නිදහසේ හිතල බලල හොයල කරල තෝරගන්න සෑහෙන ඉඩක් තියෙනවා ලොකූ පරාසෙක. හැබැයි හොදට ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක බලල බදින්න ඕනේ. නැතිව ප්‍රපෝසල් එකකින් කලම්බු චෙට්ටි කෑල්ලක් බැන්දා කියලා මම කියපුවා ඒකටත් වලංගු වෙන්නේ නෑ
සාමාන්‍යයෙන් හොද ස්ටේබල් කොල්ලෙක්ට (ගෙයක් දොරක් වාහනයක් හොද ජොබක් උගත්කමක් ) තියෙන එකෙක්ට අඩුම ප්‍රපෝසල් 100-200ක් වගේ බලන්න පුලුවන් කිසිමම ගේමක් නැතුව. කෙල්ලන්ගේ ෆැමිලි වලින් හොයාන එන්නේ ප්‍රපෝසල්. මොකද මේ කාලේ හොද කෙල්ලෝ අඩුවක් නෑ, කෙල්ලෝ මොනව හරි කරල ඉගෙනගන්නවවත්.. බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන කොල්ලෝ ගහනය තමා වැඩි වෙලා තියෙන්නේ. හරි හමන් කොල්ලෝ නෑ. ඉතින් ස්ටේබල් කොල්ලෙක් උන්නනම් ඌට සුර සැප
රත්තරං;19559240 said:
බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන කොල්ලෝ ගහනය තමා වැඩි වෙලා තියෙන්නේ.

ඌ කවදත් සිරා ඇත්ත කතා තමයි මචන් කියන්නේ.Siraa Kathawa..............
සමහරුන්ට දිරවන්නේ නැති උනාට.

apee ekekutath praposal ekakin kellek set wela , tika dawasak katha karaddi kella kiyala eeki shool yana kaale thibba sambandekin box broken kiyala.gedara un danneth naalu. kella atta kiwwa hinda uw samawa deela. un denna bokkenma love habai dan ,

රත්තරං;19560448 said:
ප්‍රපෝසල් වල ඔය මානසික ලෙඩ තියෙන කෙල්ලෝ එහෙම ඉන්නවා. පරිස්සම් වෙන්න ඕනේ. ඔය ඩිප්‍රෙශන් වලට එහෙම බේත් බොන උන්ට දීර්ඝ කාලීන ඉෆෙක්ට් තියෙනවා. සොරි තමා.. කෙලින්ම මැරේජ් ලයිෆ් එක කුජීතයි. වහකාලා මැරෙන්න හිතෙයි. ඒ නිසා දෙපැත්තම බලන්න වෙනවා..
ප්‍රපෝසල් වල ගින්දර වගේ කෙල්ලෝ ඉන්නවා ඒ වගේම දී ගන්න බැරි පිස්සු හෝන්තු ඉන්නවා. ඔය අන්ත දෙක තමා තියෙන්නේ. මැද නෑ. අන්න ඒ නිසා පොඩ්ඩක් විවුර්ත මනසකින් බැලුවොත් බොහෝ දුරට හොයාගන්න පුලුවන්. එකම දේ තමන්ගේ ඔබ්සවේශන් වලින් මිසක් කියන ඒවගෙන් විශ්වාස කරන්න යන්න එපා
මූ කිවුව වගේ සීන් එකක් ඔන්න යාළුවෙක්ට වෙලා. ඒකිට කිවුව දේ මතක නෑලු හරියට. ඊයෙ කිවුව එක අද මතක නෑලු පොඩි පොඩි දේවල් නන් අමතක වෙනව කියමුකො ඒත් සාමන්යෙන් දෙන්නෙක් අතරෙ serious කියන දේවල් අමතක වෙන්න විදිහක් නෑනෙ එක පාරක් ඒවගෙ දෙයක් කෙල්ල මූට මොකක්හරි කියපු ලොකු කතාවක් ගැන පස්සෙ දවසක ඒ කොල්ල අහපුවහම කෙල්ල අහනවලු ඇයි මන් ඔයට කිවුවෙ නැද්ද අරක මේක වගේ මීට කලිනුත් ඕවගෙ පොඩි පොඩි දේවල් වෙලා තියනවලු කත බහ කරනකොට මූ වඩියෙ ගනන් අරන් නෑ මේ දේත් එක්ක නන් මිනිහට හොදටම සැක හිතිල පස්සෙ. පව් පින් අනුව තමයි කොල්ලනේ සියල්ල සිද්ද වෙන්නේ !! මොන විදිහෙන් බැන්දත් හරියන්න හෝ වරදින්න කියන සම්භාවිතාව තියෙනවාමයි නේ !! බලමු එන විදිහට ...සියල්ලෝටම යහපත් බිරින්දෑවරුන්ම ලැබේවා !!