Proposal Marriage

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Mehemai ban. Mage view eka kiyannam. Meka mama loku kam kiyanava kiyala hithanna epa machn
    Mama engineer kenek. Mata set vuna kella teacher kenek. Ithin ethakota lankave hatiyata level dekak neh. So she is proud of me. Anika eyaa mata godak garu karanava. E hinda oniwata wadiya ekata eka kiyan enne ne. E hinda prashna adui. Mama kiyana deta akamathi vunath eya eyaage opinion eka kiyanava. Eth kiyava kiyava maawa ekata namma ganna try karanne ne. Mage kemeththata thamai weda kerenne. E vidiyata hemadaama life eka geniyanna puluwan vunoth ithin kiyala wedak ne. Mama nam happy. Samahara ayata avul mama engineer, doctor wage profession ekaka kenek hoyaa gaththe nathi ekata. Eth mata me hodaa :)

    oyata set uneth proposal da?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ ගැන නම් විස්වාස කරන්න බෑ.
    මම හැම ත්‍රෙඩ් එකකම වගේ කියන දෙයක් තමයි, තමන්ගේ අම්මයි සහෝදරියයි ඇරෙන්න වෙන කිසිම ගෑනු පරානයක් ව විස්වාස කරන්න එපා කියල.
    සම්පුර්ණ වෙනස් පවුල් පසුබිමක (සමහර වෙලාවට එක පසුබිමක උනාට වෙනස් අත්දැකීම් එක්ක හැදිච්ච) දෙන්නෙක් කොහොමෙයි ඉතින් එකට ගලපාගන්නේ.

    නොගැලපීම් නම් අනිවා එන්න පුළුවන්. අවම කරගන්න ඒක තමයි වැදගත්.

    ආදර විවාහයේදී උනත් යෝජිත විවාහයේදී උනත් ඉතින් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා.

    • Like
    Reactions: manarrow

    :yes::yes::yes::yes::yes::yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Mama danna wedding ekak tibba. E kella army eke indala ain wela awe. Kolla danne ne wedding eka dawasa weddiwath kiyala ne. Army eke lokkek bandinna indala wede del wela hitiye. Onna proposal. Pau aru. Mona rewatimakda balapan.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යකෝ හෙන ගහනවනේ ගෙදරින් හොයලා දෙනකන් ඉන්නවා කියන්නේ :frown:

    ලංකාවේද කෙල්ලෝ නෑ කියන්නේ :rofl:

    අනික ඔහොම සීන් සෙට් වෙන්නේ නෑනේ කලාතුරකින් එකෙක් තමා ඔහොම බැන්දොත් ඉතින් :rolleyes:

    කෙල්ලෝ නම් ගෙදරින් බල කරපුවාම බඳිනවා පස්සේ ඌ ගෝතයෙක් උනොත් අර අසරණීට
    වෙනේ බඩුව වෙලා වටේයන්න :dull:

    කරුම සමාජයක් පස්සේ බඩුව කලින් ඒකිගේ උන ඉරණම ගැන කතා කරන්න කවෘවත් නෑ :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Mama danna wedding ekak tibba. E kella army eke indala ain wela awe. Kolla danne ne wedding eka dawasa weddiwath kiyala ne. Army eke lokkek bandinna indala wede del wela hitiye. Onna proposal. Pau aru. Mona rewatimakda balapan.

    ita passe ekata mokada une?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    යකෝ හෙන ගහනවනේ ගෙදරින් හොයලා දෙනකන් ඉන්නවා කියන්නේ :frown:

    ලංකාවේද කෙල්ලෝ නෑ කියන්නේ :rofl:

    දැන් මෙහෙමනෙ බන්. ලංකාවෙ තාම ඉන්නව සෙට් එකක් ඔහොම බඳින දැන් බලපන් ඔය පත්තර වල. තව පත්තර වල දාන්නෙ නැති එවුනොත් කොච්චරක් ඉන්නවද. මම නම් තාත්ත පත්තරේ ගෙනාවහම ඕක බලනව. මට නෙමේ :P :P :rofl: :rofl: ඒක බලනකොට උන්ගෙ වසයවල් විස්තර බලනකොට මාර ආතල් ඕයි. :D :D ඕක දැකල තමා මට thread එකක් දාන්න හිතුනෙ. තාම එහෙම සමාජයක් ලංකාවෙ තියනව ඒක නිසා සමහර වෙලාවට ලොකු ලොකු අවුල් වෙනව බලපන් දැන් මේකෙම comments දාල තියන උන්ගෙන්ම තේරෙනවනෙ ඒක.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Mehemai ban. Mage view eka kiyannam. Meka mama loku kam kiyanava kiyala hithanna epa machn
    Mama engineer kenek. Mata set vuna kella teacher kenek. Ithin ethakota lankave hatiyata level dekak neh. So she is proud of me. Anika eyaa mata godak garu karanava. E hinda oniwata wadiya ekata eka kiyan enne ne. E hinda prashna adui. Mama kiyana deta akamathi vunath eya eyaage opinion eka kiyanava. Eth kiyava kiyava maawa ekata namma ganna try karanne ne. Mage kemeththata thamai weda kerenne. E vidiyata hemadaama life eka geniyanna puluwan vunoth ithin kiyala wedak ne. Mama nam happy. Samahara ayata avul mama engineer, doctor wage profession ekaka kenek hoyaa gaththe nathi ekata. Eth mata me hodaa :)

    තමන් කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඒක එක්කෙනා මත තමයි depend වෙන්නේ.
    ඔයා ඔයාගේ බිරිඳ ගෙන් ඔය submissive qualities බලාපොරොත්තු උනාට වෙන කෙනෙක් තමන්ගේ ගෑනු ළමයාගෙන් වෙන විදිහේ personality එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොමත් ඉතින් කෙල්ලෝ ටිකක් ගේම ඉල්ලන්නේ නැතුව තමන් කියන දේ අහන ඒක නම් ලොකු දෙයක්. ඒ වගේ කෙනෙක් ලබන්න පින් කරලා තියෙන්න ඕන

    හැබැයි දෙන්න සමාජ තත්වය හා උගත් කම අතින් ගොඩක් දුරස් වෙන්න ඕන නෑ කියලයි මටහිතෙන්නේ. කොල්ලා උගත්/ලොකු සමාජ තත්වය ලැබිලා කෙල්ල අඩු උගත්කම තියාගෙන ඉන්න පුළුවන්, කෙල්ලත් කොල්ලාට ගරු කරන්න පුළුවන්.

    ඔය සිදිධියේ අනිත් පැත්ත නම් වෙන්න දෙන්න එපා. එක්කෝ සමාන උගත්කම තියෙන්නේ ඕන. නැත්තන් කොල්ලා ටිකක් උගත් වෙන්න ඕන.

    ඔයා කැමති දේ ඔයාට ලැබිලා තියෙනවා. ඒක ගැන සතුටුයි. නමුත් මම නම් කැමති සමාන උගත්කමක් තියෙන හා සමාජ තත්වයක් තියෙන කෙනෙකුට ( තවම කවුරුම වත් හම්බෙලා නෑ. ඒක වෙනම කතාවක්....)
     
    • Like
    Reactions: Rated_R and Hayao

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් මෙහෙමනෙ බන්. ලංකාවෙ තාම ඉන්නව සෙට් එකක් ඔහොම බඳින දැන් බලපන් ඔය පත්තර වල. තව පත්තර වල දාන්නෙ නැති එවුනොත් කොච්චරක් ඉන්නවද. මම නම් තාත්ත පත්තරේ ගෙනාවහම ඕක බලනව. මට නෙමේ :P :P :rofl: :rofl: ඒක බලනකොට උන්ගෙ වසයවල් විස්තර බලනකොට මාර ආතල් ඕයි. :D :D ඕක දැකල තමා මට thread එකක් දාන්න හිතුනෙ. තාම එහෙම සමාජයක් ලංකාවෙ තියනව ඒක නිසා සමහර වෙලාවට ලොකු ලොකු අවුල් වෙනව බලපන් දැන් මේකෙම comments දාල තියන උන්ගෙන්ම තේරෙනවනෙ ඒක.

    අනේද කියලා!!
    සමහරඅය අවුරුදු 50 හැබැයි වයස නොපෙනෙන
    සුළු වරදකින් දරුවෙක් ඉන්නවලු

    හැබැයි අපි මෙහෙම හිනා වෙන ඒක වැරදියි නේද?
    තමන්ට කවුරුවත් නැතුව ඉන්න කෙනා විතරයි ඒ දුක දන්නේ.
    තමන් වයසට යනකොට, තමන්ගේ යාලුවෝ කසාද බඳිනකොට, තමන්ගේ සහෝදර සහෝදරියෝ වෙනම ජිවිත පටන් ගන්නකොට, තමන් යම් තත්වයකට මහන්සියෙන් ආවහම ඒ සතුට බෙදාගන්න කවුරුවත් නැති වෙනකොට.
    හැබැයි ඇත්ත සීන් ඒක. මිනිස්සු අනිත් කෙනෙක්ගේ ආදරය, රැකවරණය අපේක්ෂා කරනවා. කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ඉන්න ඕන කියල හිතනවා. මොකද බාහිර සමාජයේ විශ්වාස කරන්න කවුරුවත් නැතිකොට, රැකවරනයකට කවුරුවත් නැතිකොට තමන් එහෙම කෙනෙක් හොයාගන්නවා.

    ඔන්න ඕක තමයි මූලික දේ විවාහය කියන බැඳීමේ (ලව් සම්බන්ධයෙන් වලටත් ඕක අදාලයි)

    ලිංගිකත්වය කියන එකත් එකක් තමයි. ඒ වුනාට පාන් කන්න ඕන උනාම බේකරියක් ගන්න ඕන නෑ නේ. ගත්තත් ඉතින් බේකරියේ නඩත්තුව හරි අමාරුයි. හැමදාම එකම පරළු පාන් එක නේ. ..

    :P
     
    ඒකනේ ඩෝ විහින් ගෝත වෙනවා අපේ හුත්තලා :dull:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අනේද කියලා!!
    සමහරඅය අවුරුදු 50 හැබැයි වයස නොපෙනෙන
    සුළු වරදකින් දරුවෙක් ඉන්නවලු

    හැබැයි අපි මෙහෙම හිනා වෙන ඒක වැරදියි නේද?
    තමන්ට කවුරුවත් නැතුව ඉන්න කෙනා විතරයි ඒ දුක දන්නේ.
    තමන් වයසට යනකොට, තමන්ගේ යාලුවෝ කසාද බඳිනකොට, තමන්ගේ සහෝදර සහෝදරියෝ වෙනම ජිවිත පටන් ගන්නකොට, තමන් යම් තත්වයකට මහන්සියෙන් ආවහම ඒ සතුට බෙදාගන්න කවුරුවත් නැති වෙනකොට.
    හැබැයි ඇත්ත සීන් ඒක. මිනිස්සු අනිත් කෙනෙක්ගේ ආදරය, රැකවරණය අපේක්ෂා කරනවා. කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ඉන්න ඕන කියල හිතනවා. මොකද බාහිර සමාජයේ විශ්වාස කරන්න කවුරුවත් නැතිකොට, රැකවරනයකට කවුරුවත් නැතිකොට තමන් එහෙම කෙනෙක් හොයාගන්නවා.

    ඔන්න ඕක තමයි මූලික දේ විවාහය කියන බැඳීමේ (ලව් සම්බන්ධයෙන් වලටත් ඕක අදාලයි)

    ලිංගිකත්වය කියන එකත් එකක් තමයි. ඒ වුනාට පාන් කන්න ඕන උනාම බේකරියක් ගන්න ඕන නෑ නේ. ගත්තත් ඉතින් බේකරියේ නඩත්තුව හරි අමාරුයි. හැමදාම එකම පරළු පාන් එක නේ. ..

    :P

    Xw7ZaGd_700wa_0.gif

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    තමන් කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඒක එක්කෙනා මත තමයි depend වෙන්නේ.
    ඔයා ඔයාගේ බිරිඳ ගෙන් ඔය submissive qualities බලාපොරොත්තු උනාට වෙන කෙනෙක් තමන්ගේ ගෑනු ළමයාගෙන් වෙන විදිහේ personality එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොමත් ඉතින් කෙල්ලෝ ටිකක් ගේම ඉල්ලන්නේ නැතුව තමන් කියන දේ අහන ඒක නම් ලොකු දෙයක්. ඒ වගේ කෙනෙක් ලබන්න පින් කරලා තියෙන්න ඕන

    හැබැයි දෙන්න සමාජ තත්වය හා උගත් කම අතින් ගොඩක් දුරස් වෙන්න ඕන නෑ කියලයි මටහිතෙන්නේ. කොල්ලා උගත්/ලොකු සමාජ තත්වය ලැබිලා කෙල්ල අඩු උගත්කම තියාගෙන ඉන්න පුළුවන්, කෙල්ලත් කොල්ලාට ගරු කරන්න පුළුවන්.

    ඔය සිදිධියේ අනිත් පැත්ත නම් වෙන්න දෙන්න එපා. එක්කෝ සමාන උගත්කම තියෙන්නේ ඕන. නැත්තන් කොල්ලා ටිකක් උගත් වෙන්න ඕන.

    ඔයා කැමති දේ ඔයාට ලැබිලා තියෙනවා. ඒක ගැන සතුටුයි. නමුත් මම නම් කැමති සමාන උගත්කමක් තියෙන හා සමාජ තත්වයක් තියෙන කෙනෙකුට ( තවම කවුරුම වත් හම්බෙලා නෑ. ඒක වෙනම කතාවක්....)

    :yes::yes::cool::cool:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    තමන් කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඒක එක්කෙනා මත තමයි depend වෙන්නේ.
    ඔයා ඔයාගේ බිරිඳ ගෙන් ඔය submissive qualities බලාපොරොත්තු උනාට වෙන කෙනෙක් තමන්ගේ ගෑනු ළමයාගෙන් වෙන විදිහේ personality එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොමත් ඉතින් කෙල්ලෝ ටිකක් ගේම ඉල්ලන්නේ නැතුව තමන් කියන දේ අහන ඒක නම් ලොකු දෙයක්. ඒ වගේ කෙනෙක් ලබන්න පින් කරලා තියෙන්න ඕන

    හැබැයි දෙන්න සමාජ තත්වය හා උගත් කම අතින් ගොඩක් දුරස් වෙන්න ඕන නෑ කියලයි මටහිතෙන්නේ. කොල්ලා උගත්/ලොකු සමාජ තත්වය ලැබිලා කෙල්ල අඩු උගත්කම තියාගෙන ඉන්න පුළුවන්, කෙල්ලත් කොල්ලාට ගරු කරන්න පුළුවන්.

    ඔය සිදිධියේ අනිත් පැත්ත නම් වෙන්න දෙන්න එපා. එක්කෝ සමාන උගත්කම තියෙන්නේ ඕන. නැත්තන් කොල්ලා ටිකක් උගත් වෙන්න ඕන.

    ඔයා කැමති දේ ඔයාට ලැබිලා තියෙනවා. ඒක ගැන සතුටුයි. නමුත් මම නම් කැමති සමාන උගත්කමක් තියෙන හා සමාජ තත්වයක් තියෙන කෙනෙකුට ( තවම කවුරුම වත් හම්බෙලා නෑ. ඒක වෙනම කතාවක්....)
    Ya ya. I totally agree with u. Ekko equal wenna oni. Nathnam tikak adu wenna oni kella. Umbata umba hithana vidiyema kenek labenne kiyala wish karanava machn
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    පව් පින් අනුව තමයි කොල්ලනේ සියල්ල සිද්ද වෙන්නේ !! මොන විදිහෙන් බැන්දත් හරියන්න හෝ වරදින්න කියන සම්භාවිතාව තියෙනවාමයි නේ !! බලමු එන විදිහට ...සියල්ලෝටම යහපත් බිරින්දෑවරුන්ම ලැබේවා !!
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දැන් මෙහෙමනෙ බන්. ලංකාවෙ තාම ඉන්නව සෙට් එකක් ඔහොම බඳින දැන් බලපන් ඔය පත්තර වල. තව පත්තර වල දාන්නෙ නැති එවුනොත් කොච්චරක් ඉන්නවද. මම නම් තාත්ත පත්තරේ ගෙනාවහම ඕක බලනව. මට නෙමේ :P :P :rofl: :rofl: ඒක බලනකොට උන්ගෙ වසයවල් විස්තර බලනකොට මාර ආතල් ඕයි. :D :D ඕක දැකල තමා මට thread එකක් දාන්න හිතුනෙ. තාම එහෙම සමාජයක් ලංකාවෙ තියනව ඒක නිසා සමහර වෙලාවට ලොකු ලොකු අවුල් වෙනව බලපන් දැන් මේකෙම comments දාල තියන උන්ගෙන්ම තේරෙනවනෙ ඒක.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මන් හිතුවේ උඹ බඳින්න එකෙක් හොයන්න ප්ර්පොසල් බලනවා කියලා.