Proposal Marriage

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    අපෝ සුද විතරයි බන් කිසිම attractive ගතියක් නෑ.
    Buffalo trouser බකාජුවක් නිකන් ගෙදර ඉන්නවා වගේ ඇන්දන් හිටියේ කන්නාඩි දෙකක් දාගෙන ඔහේ බකන්නිලාගෙන හිටියා මගෙ දිහා බැලුවෙවත් නෑ වගේ. කොන්ඩෙට නන් ඇමරිකන් style එකට වියදම් කරලා පැත්තට වෙන්න :rofl::rofl:
    එකිගෙ කිසිම interest එකක් තිබ්බෙ නෑ. නමගිය දුරකතන සමාගමක වැඩ. 2016 ඉදන් හොයලා ඊයෙ තමා පලවෙනි එක බලන්න ගිය. proposal කේන්දර match වෙන්නෙත් ඔහොම එවාම තමා. :sorry::sorry::sorry:
    RIP proposals

    saariyakwath adala neweida bn hitye....uba cathalic da?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    පත්තර වලට එන්නෙ ගොඩක්ම චොර තමා:yes: :yes: ලක් එක තමා හොඳ අයත් ඉන්නවා ඒත් මොකක් හරි weakness එකක් තියෙනවා :yes::yes: හොඳම පෝසත්ම ලස්සනම අය ඉතින් family contacts වලින් යන්නෙ ගොඩක්ම

    ඕ ෂිට් :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මගේ කුජ 7, ඒ කෙස් එක ලොකුවට බලාපායිද බන්?
    :rofl::rofl: උබට කේන්දර ගලපන්න පට්ට අමාරුයි. ඕක අමාරුම එක. :baffled: හැබැයි මගේ සිකුරු 7. :rofl::rofl: ඒක තමා හොදම. හැබැයි ඒත් තාම කෙල්ලෙක් නෑ.. :dull: ඒනිසා උබ දුක් වෙන්න එපා. ඕව නිකම් කොටු විතරයි වගේ තමා :yes:
     
    • Like
    Reactions: starcred007

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,928
    10,563
    113
    ආශික්ලන්තෙ
    :rofl::rofl: උබට කේන්දර ගලපන්න පට්ට අමාරුයි. ඕක අමාරුම එක. :baffled: හැබැයි මගේ සිකුරු 7. :rofl::rofl: ඒක තමා හොදම. හැබැයි ඒත් තාම කෙල්ලෙක් නෑ.. :dull: ඒනිසා උබ දුක් වෙන්න එපා. ඕව නිකම් කොටු විතරයි වගේ තමා :yes:

    කොහෙවත් ඉන්න ග්‍රහයෙක්ට වෙන වැඩ නැද්ද බන්:baffled:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පත්තර වලට එන්නෙ ගොඩක්ම චොර තමා:yes: :yes: ලක් එක තමා හොඳ අයත් ඉන්නවා ඒත් මොකක් හරි weakness එකක් තියෙනවා :yes::yes: හොඳම පෝසත්ම ලස්සනම අය ඉතින් family contacts වලින් යන්නෙ ගොඩක්ම

    Oya Excel Data Bank wage ewaye aya kohomada? :rolleyes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    saariyakwath adala neweida bn hitye....uba cathalic da?

    මම බුද්දාගමේ උනුත් එහෙමයි. මොන පිස්සුද කිසිම උනන්දුවක් තිබුන් නෑ ඒකිගෙ.උඩ තට්ටුවෙ ඉදලා පහලට ආවෙත් පරක්කු වෙලා. කන්නාඩි දාපු නිසාද මන්දා මහත Desperate look එකක් ඇවිල්ලා තිබ්බා.
    එක්කො ඒකිට කොල්ලෙක් ඉන්නවා නැත්නම් දෙමාපියන්ගෙ බලේට ඔය තල්ලු කරන්නෙ proposal වලට
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Oya Excel Data Bank wage ewaye aya kohomada? :rolleyes:

    ඒවත් මොනවාහරි අවුල් තමා බන්. සෑහෙන ලක් තමා ටිකක් හරි ලූක් එකක් තියෙන එකක් හොයාගන්න.
     
    • Like
    Reactions: Hayao

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    ඒවත් මොනවාහරි අවුල් තමා බන්. සෑහෙන ලක් තමා ටිකක් හරි ලූක් එකක් තියෙන එකක් හොයාගන්න.

    meka nam atta... patta amnarui podi hari penumak thihyena ekak hoyaaganna :yes::yes:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    1 මගේ කුජ 7, ඒ කෙස් එක ලොකුවට බලාපායිද බන්? :

    Pissu kathawak : Kuja 1 7 8 ewata match wena girls la godak innawa. Sat 7 inna girl kenek hoya ganna : Ithama saathaka vivahayak weyi

    2

    උබට කේන්දර ගලපන්න පට්ට අමාරුයි. ඕක අමාරුම එක. :baffled: හැබැයි මගේ සිකුරු 7. :rofl::rofl: ඒක තමා හොදම. හැබැයි ඒත් තාම කෙල්ලෙක් නෑ.. :dull: ඒනිසා උබ දුක් වෙන්න එපා. ඕව නිකම් කොටු විතරයි වගේ තමා

    Sikuru 7 thiyana kollekta nam ithin Vivahayak saarthaka wa karagana yanna amaruyi

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    3. ඒවත් මොනවාහරි අවුල් තමා බන්. සෑහෙන ලක් තමා ටිකක් හරි ලූක් එකක් තියෙන එකක් හොයාගන්න.

    Marry karanna godak lassana kellek hoyanna epa.
    Godak lassana sexy kellonta ; thawa deno daahak belma daana patan gaththama , ko manasata nidahasak ?
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    3. ඒවත් මොනවාහරි අවුල් තමා බන්. සෑහෙන ලක් තමා ටිකක් හරි ලූක් එකක් තියෙන එකක් හොයාගන්න.

    Marry karanna godak lassana kellek hoyanna epa.
    Godak lassana sexy kellonta ; thawa deno daahak belma daana patan gaththama , ko manasata nidahasak ?
    godak lassana thiyaaa... samanya penumak thyena ewath aduii banzz.... poddak balapankoo....:baffled::baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Propsal Badinawanam Dewedda Lassana balanna one. Kello nam Kollage Rassawa Personality eka balannath one. Mokada Proposal badiddi api danne na sathaa mokaada kiyala. Berima welawath kella chater unoth dawry eka hari thiyanawa. Kellekta nam kolla chater unath salli hari thiyanawa.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    දවසක් මන් යාලුවෙක් එක්ක කයියක් දාන් ඉද්දි උට කෝල් එකක් ආවා උගේ ගෑනිගෙන් .කෝල් එකෙන් පස්සේ ඌ මාත් එක්ක කියවන්න ගත්තේ උගේ ෆැමිලි එක ගැන.

    ඔහොම කියද්දී ඌ ගත්ත ලෝන් ගැන ගැනත් කියවන්න ගත්තා.

    ඌ ඒ කියද්දී කියනවා " ගිය මාසේ ගෑනිගෙන් රුපියල් 10000ක් ඉල්ලා ගත්තා තාම දෙන්න බැරි උනා" කියලා සීන් එකක්.

    ගෑනි මිනිහයි උනාම එක්කෙනෙක් වගේ නෙමේද බන් ලයිෆ් එක ගත කරන්නේ .අපහු නය ගෙවන්නේ නිකන් පිට කෙනෙක්ට වගේනේ බන් .තව කීප දෙනෙක්ගෙන්ම මට ඕක මට්ටු උනා.හැමෝම එහෙමද බන්? දන්නේ නැති හින්ද අහන්නේ