Englis pattaravala hena high class loku scene eva allanna gihin anaganna ba itin. api normal minissu Aqua ekak drive karana.
a ehemeda ..apinan leyland wala yanne

Englis pattaravala hena high class loku scene eva allanna gihin anaganna ba itin. api normal minissu Aqua ekak drive karana.

අපෝ සුද විතරයි බන් කිසිම attractive ගතියක් නෑ.
Buffalo trouser බකාජුවක් නිකන් ගෙදර ඉන්නවා වගේ ඇන්දන් හිටියේ කන්නාඩි දෙකක් දාගෙන ඔහේ බකන්නිලාගෙන හිටියා මගෙ දිහා බැලුවෙවත් නෑ වගේ. කොන්ඩෙට නන් ඇමරිකන් style එකට වියදම් කරලා පැත්තට වෙන්න
එකිගෙ කිසිම interest එකක් තිබ්බෙ නෑ. නමගිය දුරකතන සමාගමක වැඩ. 2016 ඉදන් හොයලා ඊයෙ තමා පලවෙනි එක බලන්න ගිය. proposal කේන්දර match වෙන්නෙත් ඔහොම එවාම තමා.RIP proposals
පත්තර වලට එන්නෙ ගොඩක්ම චොර තමා![]()
ලක් එක තමා හොඳ අයත් ඉන්නවා ඒත් මොකක් හරි weakness එකක් තියෙනවා
හොඳම පෝසත්ම ලස්සනම අය ඉතින් family contacts වලින් යන්නෙ ගොඩක්ම

මගේ කුජ 7, ඒ කෙස් එක ලොකුවට බලාපායිද බන්?

උබට කේන්දර ගලපන්න පට්ට අමාරුයි. ඕක අමාරුම එක.
හැබැයි මගේ සිකුරු 7. 
ඒක තමා හොදම. හැබැයි ඒත් තාම කෙල්ලෙක් නෑ..
ඒනිසා උබ දුක් වෙන්න එපා. ඕව නිකම් කොටු විතරයි වගේ තමා 
උබට කේන්දර ගලපන්න පට්ට අමාරුයි. ඕක අමාරුම එක.
හැබැයි මගේ සිකුරු 7.
ඒක තමා හොදම. හැබැයි ඒත් තාම කෙල්ලෙක් නෑ..
ඒනිසා උබ දුක් වෙන්න එපා. ඕව නිකම් කොටු විතරයි වගේ තමා

පත්තර වලට එන්නෙ ගොඩක්ම චොර තමා![]()
ලක් එක තමා හොඳ අයත් ඉන්නවා ඒත් මොකක් හරි weakness එකක් තියෙනවා
හොඳම පෝසත්ම ලස්සනම අය ඉතින් family contacts වලින් යන්නෙ ගොඩක්ම

saariyakwath adala neweida bn hitye....uba cathalic da?
Oya Excel Data Bank wage ewaye aya kohomada?![]()
ඒවත් මොනවාහරි අවුල් තමා බන්. සෑහෙන ලක් තමා ටිකක් හරි ලූක් එකක් තියෙන එකක් හොයාගන්න.

හැබැයි මගේ සිකුරු 7. 
ඒක තමා හොදම. හැබැයි ඒත් තාම කෙල්ලෙක් නෑ..
ඒනිසා උබ දුක් වෙන්න එපා. ඕව නිකම් කොටු විතරයි වගේ තමා godak lassana thiyaaa... samanya penumak thyena ewath aduii banzz.... poddak balapankoo....3. ඒවත් මොනවාහරි අවුල් තමා බන්. සෑහෙන ලක් තමා ටිකක් හරි ලූක් එකක් තියෙන එකක් හොයාගන්න.
Marry karanna godak lassana kellek hoyanna epa.
Godak lassana sexy kellonta ; thawa deno daahak belma daana patan gaththama , ko manasata nidahasak ?

apo spa yanawa lesiy

man dan yanna hadanneSPA yanna kalin aran yanna oni monavada?man dan yanna hadanne